...:::දුරකථන වලට Themes නොමිලේ හදාගමුද:::...



ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අප කාටත් වැදගත් වෙන දෙයක් තමා අරගෙන ආවෙ.අද දෙන්න යන්නෙ වෙබ් සයිට් ටිකක් ඒවා වලින් අපිට පුලුවන් අපේ දුරකථන වලට Themes හදා ගන්න.ඒ විතරක් නෙමේ ඒ වගේම Mobile 9. Zedge කියන අඩවි වලින් අපිට අපේ දුරකථන වලට වැදගත් කරන දේවල් ගොඩක් නොමිලේ බාගත කරන්න පුලුවන්.මම තව කියන්න ඕනෙ නෑනෙ එහෙනම් ඔයාලම ගිහින් බලන්නකො කොහොමද කියලා හොදේ. මූණු පොතේ අපේ පි‍ටුවට ලයික් පාරකුත් දාන්න.ඒ වගේම මේක ප්‍රයෝජනවත් උනා නම් ඔයාලටත් මේ ගැන කොමන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොදේ....



මේ තියෙන්නෙ ඒ අඩවි ටික

Zedge      Mobile 9      Ownskin

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

...:::කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු:::...