Posts

Showing posts from August 16, 2017

ip changer

Image
ඕන්න ඉතින්,           ගොඩ කාලෙකින් තමා මම බ්ලොග් එකට අලුතින් හොද සොෆ්ට්වෙයා එකක් දැම්මෙ.මොකද පහුගිය දවස් ටිකේ අපිට අලුත් අලුත් ලිපි ලැබුණු නිසා..අනිත් එක තමා මට විවේකයක් නැති කම..ඉතින් මම බලාපොරොත්තු වෙනව මේ අගෝස්තු නිවාඩු මාසෙ හොද සොෆ්ට්වෙයා ටිකක්,ගේම්ස් ටිකක් වගේ ගොඩාක් දේවල් ඔයාලට දෙන්න.හරි එහෙනං....අපි කතා කර කර හිටියා හොදටෝම ඇති.අපි යමු මම ගෙනාපු අලුත් සොෆ්ට්වෙයා එක පැත්තට....                  මම අද ගෙනාවෙ IP Changing Software එකක්.ඔයාලා දන්නවා ඉන්ටනෙට් එකේ හැමදෙයක් එක්කම මේ IP එක ගොඩාක් ලොකු සබදතාවක් තියනව කියල.ඇත්තටම අපිට ඉන්ටනෙට් එකේ ඉන්න IP එක අත්‍යාවශ්‍යයි.IP එක නිසා තමා අපි ඉන්ටනෙට් එකේ ඉන්නෙ.හැම පරිගණකයකටම ඒ පරිගණකය ඉන්ටනෙට් පාවිච්චි කරනවා නං අනිවාර්යයෙන්ම ඒකටම විශේෂ වූ IP Address එකක් තියනව.මේ  IP Address එක අපි ඉන්ටනෙට් යන රට එහෙම අනුව වෙනස් වෙනව.ඉතින් මම අද ගෙනාව සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් මේ IP Address එක මාරු කරන්න.එතකොට අපි ලංකාවෙ IP Address එක මාරු කරල ඇමරිකාවෙ IP Address එකක්...

...:::දුරකථන වලට Themes නොමිලේ හදාගමුද:::...

Image
ඔන්න ඉතින් වෙනදා වගේම අදත් අප කාටත් වැදගත් වෙන දෙයක් තමා අරගෙන ආවෙ.අද දෙන්න යන්නෙ වෙබ් සයිට් ටිකක් ඒවා වලින් අපිට පුලුවන් අපේ දුරකථන වලට Themes හදා ගන්න.ඒ විතරක් නෙමේ ඒ වගේම Mobile 9. Zedge කියන අඩවි වලින් අපිට අපේ දුරකථන වලට වැදගත් කරන දේවල් ගොඩක් නොමිලේ බාගත කරන්න පුලුවන්.මම තව කියන්න ඕනෙ නෑනෙ එහෙනම් ඔයාලම ගිහින් බලන්නකො කොහොමද කියලා හොදේ.  මූණු පොතේ අපේ පි‍ටුවට ලයික්  පාරකුත් දාන්න.ඒ වගේම මේක ප්‍රයෝජනවත් උනා නම් ඔයාලටත් මේ ගැන කොමන්ට් එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොදේ.... මේ තියෙන්නෙ ඒ අඩවි ටික Zedge        Mobile 9         Ownskin

...:::බය නැතුව පරිගනකය Format කරන්න:::...

Image
ඉතින් යාලුවනේ එහෙනම් අද මොනාද දෙන්නෙ කියලා බලන්නකො අද ගෙනාවෙ කාටත් ඕනම කරන දෙයක් මොනාද දන්නවද Driver Genius Professional Edition9 කියන මෘදුකාන්ගය.අපේ පරිගනක Format කරාම  Drivers හොයන්න අපි වද වෙනවනේ එත් දැන් එහෙම වෙන්න ඔනෙ නෑ.මේක බාගත කරගෙන Drivers ගන්න පුලුවන්.මෙහෙමයි කරන්නෙ. එකටම මේක Install කර ගෙන ඉන්න ඊට පස්සේ ඒක Open කරන්න ඊට පස්සෙ එනවා Start Scan කියලා.ඒක Click කරන්න.ඊට පස්සෙ Drivers ටික Scan කරලා Automatically Download කරලම දෙනවා අපිට.එහෙනම් යාලුවනේ ඔයාලත් අරගෙන බලලාම කියන්නකො කොහොමද කියලා හොදේ.මගේ  FaceBook Page  එකටත්  Like  පාරක් දාගෙනම යන්න හොදේ මේක වැදගත් උනා නම් යාලුවනේ.එහෙනම් ඔබට ජය..... මෙතනි ලබා ගන්න....

වතුර නරියා භාවිතා කර ඉන්ටනෙට් යමු.

Mozilla Firefox Browser   එක ගැන කිවුවම නොදන්න කෙනෙක් නෑ.මම අද දෙන්න යන්නේ Mozilla Firefox Browser   එක නෙවෙයි.ඒකෙ අනිත් පැත්ත. WaterFox   බ්‍රව්සර් එක.ඔයාලත් දාගෙන බලන්න.ගින්දර නරියා   browser   එකද හො ඳ   නැත්තන් වතුර නරියා   browser   එකද හො ඳ කියලා. ඩවුන්ලෝඩ් කරගන්න.  

යාලුවන්ගෙ පොත් වල note photocopy කරපු කාලේ ඉවරයි මෙන්න app එක

Image
මේ app එකෙන් පුලුවන් පොතක තියෙන අකුරු ,වගු වගෙ දෙවල් අපෙ phone එකෙ කැමරාවෙන් scan කරන්න  මෙහෙමයි කරන්නෙ අපිට ඔනෙ පිටුව scan කරල pdf වලට save කර ගන්න එක (මෙම app එකෙන්ම වලට pdf save කරගැනිමට පුලුවන්) ඊට පස්සෙ එක බලාගෙන ලියන්න තම්යි තියෙන්නෙ සමහර අය පොත් දෙන්න කැමති නැනෙ එ නිසා මේක ගොඩක් ප්‍රෙයොජනවත්වෙයි ඔයාලට මෙන්න download කරගන්න 100% free >>>>Click here to Download<<<<   click කරාට පස්සෙ එන පිටුවෙ skip ad click කරන්න

Data Usage එක බලන්න software එකක් E Lokaya

Image
තවත් වටින කියන Software එකක් මේ ගෙනාවේ.. අපි හැමෝම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා.. ඉතින් Data Package දාගෙන Internet ගියාට මොකද ගොඩක් වෙලාඅවට තමන්ගෙ Data ටික විතරක් නෙමෙයි ඉතිරි වෙලා තියෙන සල්ලි ටිකත් ඉවර වෙනකම්ම දන්නෙ නෑ.. ඉතින් මෙන්න ඒකට විසදුම.. පුන්චි Software එකක් උනාට ගොඩක් වටිනවා.. මේකෙන් පුලුවන් තමන්ගෙ Data Usage එක බලාගන්න. ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න...  ( 3 MB විතරයි) Download Click Here  

ලැප් එකේ බැටරිය ලෙඩද?මෙන්න විසදුම්.

Image
ඔන්න අද මම ලැප්ටොප් පරිගණක පාවිච්චි කරන අයට වැදගත් ලිපියක් ගෙනාවා.මොකද මාත් පාවිච්චි කරන්නෙ ලැප්ටොප් එකක්.හුගක් ලැප්ටොප් පාවිච්චි කරන අයට තියන ගැටලුවක් තමයි ලැප් එකේ බැටරිය ඉක්මනට බහින එක.මම මේ ලිපියෙන් පැහැදිලි කරන්නෙ කොහොමද ලැප්ටොප් එකේ බැටරියේ ආයුකාලය වැඩි කරන හැටි. අපි දන්නවා ලැප්ටොප්,ටැබ්ලට්,ස්මාර්ට්ෆෝන් වල තියන බැටරි සාදල තියෙන්නෙ ලතියම්-අයන් වලින්.මේ ලතියම්-අයන් ඉතාම බලසම්පන්න බැටරි වර්ගයක්.මේවායෙ තියන ගැටලුව තමා බැටරිය බහින කන් භාවිතා කළාම බැටරියේ ආයුකාලය අඩුවෙන එක.වාර්තා වලට අනුව බැටරිය සම්පූර්ණයෙන් බැස්සට පස්සේ නැවත චාර්ජ්(charge)කිරීම් වාර 300 ක් ඇතුළත පූර්ණ බැටරි ධාරිතාවෙන් 25%ක් පමණ ධාරිතාව අඩුවෙනවා.ඒ නිසා වඩාත් හොද බැටරි ආයුකාලයක් ලබා ගැනීමට බැටරිය සම්පූර්ණයෙන්ම බහින්න කලින් චාර්ජ් කරන්න ඕනි. බැටරියේ ආයුෂ අඩු කරන තවත් දෙයක් තමා තාපය.දැන් කරලා තියන පරීක්ෂණ වලට අනුව අවුරුද්දක් පුරා සෙන්ටිග්‍රේඩ් අංශක 25ක උෂ්ණත්වයකට ලක්වෙන බැටරියක ආයුකාලය 20% පමණ පහළ යනවා.විශේෂයෙන් ලැප්ටොප්,ටැබ්ලට් වගේ පරිගණක ගොඩක් පුංචි නිසා ඇතුලත වායු සංසරණය සිදු වෙන්නෙ අඩුවෙන්.ඒ නිසා ලැප්ටොප් එක ඉතා ඉක්ම...

Google Chrome මගින් Gmail Account 2කට එකපාර log වෙමු

අද අපි ඔයාලට කියල දෙන්නෙ කොහොමද Google Chrome වෙබ් බ්‍රවුසරය මගින් Gmail Account 2 කට එකපාර ලොග් වෙන්නෙ කොහොමද කියලා...Gmail විතරක් නෙවෙයි facebook,twitter ඇතුලු ඕනිම වෙබ් සයිට් එකක ඔයාලගෙ එකවුන්ට් 2ක් තියනව නං ඒ එකවුන්ට් 2ටම එකපාර ලොග් වෙන්න පුලුවන්... මුලින්ම Google Chrome වෙබ් බ්‍රවුසරය ඕපන් කරගන්න... හරි දැන් ඕකෙන් එක එකවුන්ට් එකකට ලොග් වෙන්න... ඊට පස්සෙ CTRL + SHIFT + N බට්න් එකපාර ප්‍රෙස් කරන්න... ඊට පස්සෙ මේ වගේ එකක් එයි...  ඔය රතු ඊතලයේ පෙන්නල තියන තැන ඒ බව අගවන පොඩි ලකුණක් (ඔය කන්නාඩි දාන් ඉන්න හැකර් කෙනෙක් වගේ අයිකන් එකක්)තියනවා... බය වෙන්න එපා මේක කිසිසේත්ම හොර ක්‍රමයක් නෙවේ...මේක ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකේ තියන උපාංගයක්...මේක පාවිච්චි කලා කියල ඔයාලගෙ එකවුන්ට් වලට කිසි අවුලක් වෙන්නෙ නෑ...ඒ නිසා බය වෙන්න එපා... එහෙනං තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු...

HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය

Image
         ලොව ඇති ප්‍රධාන වෙබ් බ්‍රවුසරයන්ගේ තාක්ෂණය දියුණු කර සකසන වෙබ් බ්‍රවුසර් වර්ග තිබේ.  CoolNovo  වෙබ් බ්‍රවුසරය   මෙවැනි එක්  බ්‍රවුසරයකි.  Chrome වෙබ් බ්‍රවුසරයේ කේත සටහන දියුණු කිරීමෙන් මෙය සකසා ඇත.           HTML 5  වලින් බල ගැන්වෙන  CoolNovo  වෙබ් බ්‍රවුසරය , දැනට බාවිතා කරන  Firefox  හා   Chrome  වලට වඩා වේගයෙන් යුක්තය. මෙම බ්‍රවුසරය සදහා Apps  ද විශාල ප්‍රමාණයක් ඇත.  Chrome Apps පහසුවෙන්ම මෙම වෙබ් බ්රවුසරය සමඟ වැඩ කරයි.  මෙම වෙබ් බ්‍රවුසරයට ඩවුන්ලෝඩ් මැනේජර් වැඩසටහනක්ද සම්බන්ධ කොට තිබේ. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ....                         download it ලිපිය හොඳයි නම් ඉතින් Like එක්ක දාලා Comment එකක්  දාල යන්න අමතක කරන්න එපා. Share !    

Google Input Tool Extension එක Chrome වලට දාගන්න...

Image
 මම අද කියන්න යන්නෙ Chrome භාවිතා කරන අයට වටින පොඩි Extension එකක් ගැන.මේ ගැන දන්න අයත් ඇති.ඒත් නොදන්න අයත් ඕන තරම් ඇතිනෙ.අන්න ඒ අයට දැනගන්න තමයි මම මේ ලිපිය ලියන්න හිතුවෙ.මේකෙන් අපට සිංහල ටයිප් කරන වෙලාවට සිංග්ලිෂ් වලින් ටයිප් කරල සිංහල වචනය ගන්න පුළුවන් ලේසියෙන්ම.කියවල බලන්නකෝ එතකොට හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි... අපට මේක ඕනම වෙබ් අඩවියක සිංහල ටයිප් කරන්න යොදාගන්න පුළුවන්.විශේෂයෙන්ම මේක සිංහල බ්ලොග් කරන සහොදරයන්ට ගොඩක් වටී කියල මට හිතෙනවා.පැන්සල වගේ සොෆ්ට් ඕනි නෑ දැන් සිංහල ටයිප් කරන්න. එහෙනම් මුලින්ම මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් Extension එක Chrome එකට ඇඩ් කරගන්න. දැන් පහල පින්තූරෙ තියන විදියට සයිට් එක ලෝඩ් වෙයි.ඒකෙ Free කියන එක උඩ ක්ලික් කරල Extension එක ඇඩ් කරගන්න. ඊට පස්සෙ Extension එක Chrome එකට ඇඩ් වෙනවා.ඇඩ් උනාට පස්සෙ පහල රූපයෙ තියන විදියට සෙටින්ග්ස් හදාගන්න ඕනෙ.ඒකට Chrome එකේ දකුණු පැත්තෙ උඩ කෙලවරේ අලුතින් ඇඩ් වෙලා තියන  Google Input Tools  කියන එක ක්ලික් කරල Extensions Options කියන එක ක්ලික් කරන්න. දැන් පහළ රූපයේ තියන විදියේ වින්ඩොව්...

*.bat File එකක් මගින් Hard Disk එකේ අනවශ්‍ය File ඉවත් කරමු...

Image
         අද මම ඔයාලට කියන්න යන්නෙ වෙන කිසිම මෘදුකාංගයක් ස්ථාපිත කරන්නෙ නැතුව හාර්ඩ් ඩිස්ක් එකේ තියන අනවශ්‍ය ෆයිල් ඉවත් කරගන්න විදියක් ගැන.මේක කරන්නෙ කවුරුත් දන්න නෝට් පෑඩ් එකෙන්.          මේක .bat ෆයිල් එකක්.මේකෙන් පුළුවන් අපට හාර්ඩ් ඩිස්ක් එකේ තියන අනවශ්‍ය ෆයිල් ඉවත් කරල හාර්ඩ් එකේ ඉඩ වැඩි කරගන්න වගේම පරිගණකයේ වේගය වැඩි කරගන්නත් පුළුවන්.අපි බලමු කොහොමද කරන්නෙ කියලා. 1. මුලින්ම නෝට් පෑඩ් එක විවෘත කරගෙන පහලින් තියන කෝඩ් එක කොපි කරල පේස්ට් කරගන්න. @echo off del /s /f /q %windir%\temp\*.*  rd /s /q %windir%\temp md %windir%\temp del /s /f /q %windir%\Prefetch\*.*  rd /s /q %windir%\Prefetch md %windir%\Prefetch del /s /f /q %windir%\system32\dllcache\*.* rd /s /q %windir%\system32\dllcache md %windir%\system32\dllcache del /s /f /q %temp%\*.* rd /s /q %temp% md %temp% cls          2. දැන් ඒ ෆයිල් එක Cleanup.bat කියල ඔයා කැමති තැනක සේව් කරගන්න. මේ කෝඩ් එක කොපි කර ගන්න බැරි උන අය  මෙතනින් බාගන්න....