තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ....
1.) තමන්ගෙම කියලා Folder Locker එකක් හදාගම්මුදෝ..... අපේ කොල්ලන්ටනම් හාඩ් එක අස්සේ අම්බානක හංගන්ඩ දේවල් තියනවලුනේ. යාළුවන්ගෙන් හංගන්ඩ ඒවා...කෑල්ලගෙන් හංගන්ඩ ඕනි එව්වා..සමහර අයට කෑලි වලින් හංගන්ඩ ඕනි එව්වා. එව්වා මෙව්වා හංගන්ඩ ඉතින් ඕනි තරම් Folder lock කරන Softwareත් තියනවලුනේ බා ගන්න. ඒ ඔක්කොම පැත්තකින් තියලා මම මේ කියන්න යන්නේ තමන්ගෙම කියලා Folder lock කරන Software එකක් හදාගන්න හැටි. කාගෙන්වත් බා ගන්නෙ නැතුව තමන්ට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන් එකක්. හරි වැඩිය කතා නැතුව කොරන හැටි බලලම ඉම්මුකෝ...... 1-පියවර :- Note Pad එක Open කර ගන්න.. 2-පියවර :- ඔය පහල තියන Code එක එහෙම්පිටින්ම copy කරගෙන Note pad එකට past කර ගන්න. cls @ECHO OFF title tharugelokaya Folder Locker echo Press t to Visit tharugelokaya.blogspot.com if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK if NOT EXIST Locker goto tharugelokaya :CONFIRM echo Are you sure to Lock this folder? (Y/N) set/p "cho=>" if %cho%==Y ...