Posts

Showing posts from September 27, 2017

Copy කරන්න බැරි DVD,CD Copy කරගන්න මෙන්න නියම මෘදුකාංගයක්

Image
ඔන්න වෙනදා වගේම අදත් සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක්  අරගෙන ආවා. දැන් අලුතින් එන CD / DvD Hard Disk එකට කොපි කරන්න බැරිවෙන්න Copy Protections ආරක්ශක උපක්‍රම සහිතව එන්නේ. ඉතින්  ඒ වගේ Disk එකක සාමාන්‍ය සයිස් එක බැලුවොත් 200 GB+ වගේ සෑහේන ලොකු ගානක්නේ පෙන්වන්නේ. ( සීඩී එකේ ඇත්තටම එච්චර ලොකු File Size එකක් නෑ . DvD එකක උපරිම තියෙන්නෙ 4.7 GB තියෙන්නේ. ඉතින් මේ වගේ උපක්‍රම යොදන්නේ කතෘ අයිතිය සුරැකීම සදහා සහ අනවසරයෙන් පිටපත් කර විකිණීම නැවැත්වීමනේ.. එහෙම Protection එකක් දාපුවම අපිට ඒ Disk එක කොපි කරන්න බෑ. නමුත්  මේවා සාමාන්‍ය DvD Player වල කිසිම ගැටලුවක් නැතුව වැඩ කරනවා. ඉතින් ඒක නිසා අද ලිපියෙන් කියන්න යන්නේ මේ වගේ   Copy Protections යෙදු CD / DvD  ගේමක් නැතුව පහසුවෙන්  පරිගණකයට කොපි කරගත හැකි  මෘදුකාංගයක් ගැනයි. මේකේ නම තමයි " DVD-Cloner Blu-ray Pro ". මේ තියෙන්නේ DVD-Cloner Gold 2016 නවතම සංස්කරණයයි. අරගෙනම බලන්නකෝ. හරි මෙතනින් " DVD-Cloner Gold 2016 " Download කරගන්න. DVD-Cloner Gold 2016 (Size: 34 MB) (System Requirements: Window...