Posts

Showing posts from July 29, 2017

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )

Image
අපේ යාලුවො දන්නවනෙ අද කාලෙ Mobile Phone එකක් නැති කෙනෙක් හොයගන්න බෑ කියල.ඉතින් අද අපි කියල දෙනව මේ ෆෝන්ස් වල විවිධ තොරතුරු ලබාගන්න පුලුවන් එක එක secret codes මොනවද කියල.   *#92702689# - දුරකථනය භාවිතා කර ඇති කාලය , නිශ්පාදනය කර ඇති වර්ෂය , දිනය , විකිණූ දිනය වැනි විස්තර ලබාගැනීමට. *#0000# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට. *#7780# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ ) *#7370# - මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි. *#2820# - Bletooth Aevice Address එක ලබාගැනීමට හැක. ____________________________________________________   *#*#7780#*# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ ) *#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක. *#*#0*#*#* - දුරකථනයේ LCD එක පරීක්ෂා කර හැක. *#...

Facebook Hack කිරීම ප්‍රායෝගිකද? එහෙනම් එහෙම Hack කරන්නෙ කොහොමද? ( Facebook Hacking )

Image
 අපි හැමෝම වගේ Facebook ඉන්නවනේ.ඉතින් ඔහොම ඉන්නකොට මං හුගක් අහපු වචන ටිකක් තමයි                     * මචං මගේ FB account එක Hack උනා,                                                                            නැත්තන්,                    * උඹ වැඩිය කියෙව්වොත් උඹේ FB එක Hack කරනවා                       කියන එක.ඔය අතරෙ මචං මට අරූගෙ FB එක Hack කරලා දියන්කෝ කියපු උනුත් ඉන්නවා. ඉතින් මං දන්න Hacking මගුලක් නෑනෙ.දන්නෙ නෑ කිවුවට උන් තේරුම් ගන්නෙත් නෑනෙ.ඉතින් මාත් මුකුත් නොකියා ඉන්නවා.දැන් උඹලා හිතයි මූ Hacking ගැන දන්නෙවත් නැතුවද අපිට Hacking කියලා දෙන්නෙ කියලා.                         ...

වැඩි ගාණක් දීලා බාල බඩුවක් ගන්නවද? OPPO Phones වල ඇත්ත නැත්ත

Image
මේ පෝස්ට් එක ලියන්නෙ මේ දවස් වල රැල්ලට වගේ කට්ටිය OPPO ෆෝන්ස් ගන්න නිසා. OPPO රැල්ල ආව මුල් දවස් වලම තමයි මාත් හරිහමන් ස්මාට් ෆෝන් එකකට බහින්න සල්ලි එකතු කරේ.ගානක් එකතු කරගෙන ෆෝන් එකක් බලන්න කඩවල් දෙක තුනකට ගියාම හොඳටම දැක්ක දෙයක් තමයි කවුරු හරි ෆෝන් එකක් බලන්න ආවම කඩේ එකා මුලින්ම බලන්නෙ OPPO ෆෝන් එකක් ඇගේ ගහන්න. කැම් එකේ කොලිටිය ගැන ලෝකෙ නැති වචන දලා බොරු ගොඩක් කියලා දන්නෙ නැති මිනිස්සුන්ට විකුණනවා. ඉතින් මං මේ ගැන පෝස්ට් එකක් ටයිප් කරන්න කම්මැලිකමේ ඉන්නකොට තමයි  Facebook  එකේ  Senal Evans   සහෝදරයගෙ මේ වටින කියන පෝස්ට් එක දැක්කෙ . ඒක කියෙව්වම ඔයාලට තේරෙයි මේ OPPO කියන Brand එකේ ෆෝන්ස් ගන්න සල්ලි වලින් ඊට වඩා ගොඩක් හොඳ Phone එකක් ගන්න පුලුවන් කියල වෙනත් Brand එකකින් -------------------- ඇයි OPPO ---------------------                        ඔව්. මීට කලින් අපේ ගෘප් එකේ ගොඩක් අය කතා උනා , මමත් කතා කරා , මේක පටන් ගන්න මුල් ගලත් තිබ්බ කෙනා හැටියට මටත් මේ ටික කියන්න ඕන හැමෝටම.. කෙලින්ම කතාව පටන්ගමුකො.. ඔ...

Control Panel එක පිටුපස files සැගවීම.

files  හංගන්න ගොඩක් ක්‍රම තියනවානෙ    සාමාන්‍යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්‍රසිද්දම ක්‍රමය තමා  hidden  කරන එක .  ඒත් ඒකෙ තියන ප්‍රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ .  ඒ වගෙම  files  හංගන්න හදපු  software  එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ .  ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ .  ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්‍රසිද්ද නැති නමුත් සාර්තක තවත් ක්‍රමයක් ඉතින් ඔයාලත් මේක කරල බලනකො .  ඔන්න යටින් පියවර වශයෙන්ම කියල තියනව . 01  පියවර  :-   මුලිනම  Open  කරගන්න  Notepad  එක . 02  පියවර :-   ඊටපස්සෙ මේ දීලා තියන  code  එක  copy  කරගෙන   Notepad  එකට  paste  කරන්න .  මතක් කරලා මේකෙ    softwaresaralawa   කියලා   රතු   පටින්   දාලා   තියන   තැනට   හංගන්න   ඕන  folder  එකේ   නම   යොදන්න . ren  softwaresaralawa so...