Posts

Showing posts from August 13, 2017

කී බෝඩ් එකේ ලයිට් පිස්සු වට්ටමු.

මේක ලස්සනටම කරන්නනම් මල්ටිමීඩියා කීබෝඩ් වලින් තමයි. මොකද ගොඩක් නොමල් කීබෝඩ් වල තියෙන්නේ LED bulb 3ක් විතරනේ. ඉස්සෙල්ලම් Notepad එකක් Open කරගෙන මෙන්න මේ ටික copy & paste කරගන්න. Set wshShell =wscript.CreateObject("WScript.Shell") do wscript.sleep 100 wshshell.sendkeys "{CAPSLOCK}" wshshell.sendkeys "{NUMLOCK}" wshshell.sendkeys "{SCROLLLOCK}" loop දැන් ඕක අර කලින් වගේම .vbs file එකක් විදිහට save කර ගන්න. එතකොට අළුතෙන් create වෙන Vbs File එක Double Click කරන්න. දැන් ඔයාලගේ කීබෝඩ් එකේ තියන ලයිට් රටාවකට ලස්සනට පත්තුවෙයි.  දැන් ඕක නවත්තන්න ඕනිනම්..Task Manager යන්න. ඒකට යන්න Alt+Ctrl+Delete press කරලා පුළුවන්. එහෙම නැත්නම් Task bar එක Right click කරලා Start Task Manager කියන එක click කරන්න. ඔය මොන ක්‍රෙමන් හරි ඒක Open කරගෙන ඒකේ Processes වල run වෙවී ඇති    wscript.exe  කියලා එකක්. අන්න ඒක click කරලා. End Process කරන්න. එතකොට බල්බ් පිස්සු කෙලින එක නවතියි.. :)

තමන්ටම කියලා Diary එකක් හදා ගම්මු.

අද කියලා තියන ලේසිම වැඩේද මන්දා. Open කර ගන්න Notepad එකක්. අන්න ඒකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න. .LOG දැන් ඕක Save කර ගන්න.  දැන් ඔය Notepad එක ඕපන් කරන හැමවෙලේම මේ වෙලාවේ කම්පියුටර් එකේ තියන වෙලාවයි දිනෙයි Notepad එකේ පේන්න තියනවා. ඔයාලට හිතෙන දෙයක් ඒකේ ලියලා Save කරන්න පුළුවන්. ආයිත් සැරයක් Open කලොත් ඒ Open කල වෙලාවේ දිනෙයි වෙලාවයි වැටෙනවා. උත්සහ කරලා බලන්න.

අනුන්ගේ එව්වා හොරෙන් බලමු....

Image
හොරෙන් බලමු කිව්ව ගමන් කට්ටිය මොනවා හිතුවද දන්නෑ. මම මේ ඔය ගොල්ලෝ හිතුව විදිහෙ එකක් නෙවෙයි කිව්වේ. වෙනම ජාතියේ එකක්. ඒ කිව්වේ මෙන්න මේ වගේ. හරියටම මේ වෙලාවේ ලොකේ කොහේ හරි තැනක තියන Security Camera එකක මේ වෙලාවේ මොනවා පේනවා ඇත්ද. ඒ ගොල්ලන්ට ඒ පේන දේවල් ටික අපේ ඩෙක්ස්ටොප් එකේ ඉඳන් අපිට බලන්න බැරිද. ආන් ඒ වගේ කේස් එකක් තමයි මම මේ ෆයිල් කරන්න යන්නේ. මුලින්ම වැඩේ කරලා ඉම්මුකෝ.  පියවර :- යන්න ගූග්ල් දෙයියන්නාන්සේ ගාවට. එහෙම නැත්නම්  www.google.lk පියවර :- ඒකේ Search bar එකේ මෙන්න මේ කොඩ් එක ටයිප් කරන්න. intitle:axis intitle:"video server"   දැන් Enter කරන්න. පියවර :- ඔයාලට පෙනෙයි මෙන්න මේ වගේ එකක්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔය මම අංක 1 , 2 විදිහට ලකුණු කරලා තියන වගේ එව්වා ගොඩාරියක් හම්බ වෙයි. අන්න ඒවා ක්ලික් කරලා බලන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ ලොකේ කොහේ හරි තැනක තියන Security Camera වල හරියටම මේ වෙලාවේ පේන දේවල් ඔයාට ගෙදර ඉඳන්ම බලන්න පුළුවන් වෙයි..මෙන්න මේ වගේ.... තව එකක්. intitle:axis intitle:"video server"මෙන්න මේකේ පැරාමීටර් වෙනස්...

black and white photo වලට පාට දෙමු

go to this link

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

Image
එහෙනම් මම ඔන්න ආයෙත් ආව. හැබැයි ඉතින් හිස් අතින් එහෙම නෙවෙයි. හුගක් කට්ටිය වැඩිය දන්නෙ නැති පොඩි trick එකකුත් එක්ක. මම මගේ කලින් post එකේදි කිවුව මේ game එක ගහන්නෙ කොහොමද කියල.  දැන් අපි කරන්න ආපු වැඩේට බහිමු. මුලින්ම අර dinosaur ඉන්න window එකට යන්නකො. ඒකට ගියාට පස්සෙ Ctrl+Shift+J ඔබන්න. දැන් Javascript Console එකක් open වෙයි. ඒකෙ මම මේ දීල තියෙන code එක ඒ විදිහටම Console එකේ type කරන්න. Runner.prototype.gameOver =  function(){console.log("hi")} හරි, දැන් Enter ඔබන්නකො. ඊට පස්සෙ mouse එක අර dinosaur ඉන්න තැනට අරන් ගිහින් spacebar එක ඔබන්න. දැන් ඉතින් වැඩේ හරි! ඔයාට තියෙන්නෙ නිකන් බලන් ඉන්න විතරයි. හැබැයි ඉතින් ඔයාට mouse එක අර dinosaur එන්න කොටසෙ තියාගන්න වෙනව. Dinosaur ගෙ උඩම තියාගෙන ඉන්න එහෙම නෑ හොදේ. මේකෙන් වෙන්නෙ අපේ dinosaur යාලුව පතොක් ගහක, කුරුල්ලෙක් තියා පරමාණු බෝම්බෙක වැදුනත් මොකුත් වෙන්නෙ නම් නැ. ඔහේ යනව. ඔයාට තියෙන්නෙ බලන් ඉන්න විතරයි. මොනා උනත් ඒක නම් එපා වෙන වැඩක්. කැමතිනම් ඉතින් පැය බාගයක් විතර තියල score එකේ screenshot එකක් ගහල අනිත් ක...