තමන්ටම කියලා Diary එකක් හදා ගම්මු.

අද කියලා තියන ලේසිම වැඩේද මන්දා.
Open කර ගන්න Notepad එකක්. අන්න ඒකේ මෙන්න මේ විදිහට ටයිප් කරන්න.
.LOG
දැන් ඕක Save කර ගන්න. 
දැන් ඔය Notepad එක ඕපන් කරන හැමවෙලේම මේ වෙලාවේ කම්පියුටර් එකේ තියන වෙලාවයි දිනෙයි Notepad එකේ පේන්න තියනවා. ඔයාලට හිතෙන දෙයක් ඒකේ ලියලා Save කරන්න පුළුවන්. ආයිත් සැරයක් Open කලොත් ඒ Open කල වෙලාවේ දිනෙයි වෙලාවයි වැටෙනවා. උත්සහ කරලා බලන්න.

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )