"Android Oreo"
Oreo ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හදුන්වාදෙයි. ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ලෝකේ වැඩිම දෙනෙකු බාවිතා කරන මොබයිල් මෙහෙයුම් පද්ධතියයි. මෙහි නවතම සංස්කරණය " OREO " ගූගල් සමාගම නම් කරනු ලැබුවා. වර්තමානයේ පවතින ඇන්ඩ්‍රොයිඩ් Nougat මෙහෙයුම් පද්ධතියට පසුව android 8.0 නම්කර තිබෙන්නේ Android O එහෙමත් නැත්නම් Android Oreo ලෙසයි. ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට මේතාක් නම් පැමිණියේ පැණිරස කෑම වලින්, Oreo ලෙසද හදුන්වන්නේ සීනි රසැති බිස්කට් එකකි. මෙම Oreo OS එක ගූගල් විසින් ලෝකෙට හදුන්වාදුන්නේ සුර්‍යග්‍රහණයක් ඇති වන්න්නාක් මෙන් අපුරු වීඩියෝවකිනි. බලන්න එම වීඩියෝව පහතින්. ගොඩක් දෙනෙක් මෙම මෙහෙයුම් පද්ධතියේ ඇති අලුත් වැඩ කෑලි මොනවද කියලා තමයි අවධානය යොමු කරන්නේ. බලමු ඒවා මොන්වද කියලා. Picture in Picture - මෙය මගින් ඔබට ඇප්ස් 2 ක් එකවර බලන්න, ක්‍රියා කරන්න පුළුවන්. ඇත්තටම එය අලුත් දෙයක්. Boot Double Speed Up - ඇන්ඩ්‍රොයිඩ් උපාංගය On වෙන වේගය දෙගුණයකින් වැඩිකර ඇත. Cha...