Posts

Showing posts from August 9, 2017

ADOBE CC PRODUCTS ඔක්කොම එක පාරින් ACTIVATE කරගනිමු.

Image
ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නෙ Adobe Universal Patcher එක.මේකෙන් ඔයාලට පුලුවන් ඔයාල ළග තියන Adobe CS4 සිට Adobe CC දක්වා තියන සියලුම Products Activate කරගන්න.Adobe Softwares වල Activators හොයන එක නිකන් කලුනික හොයනවා වගේ වැඩක් කියලා ඔයාලත් දන්නවා ඇතිනෙ.ඉතින් ඔන්න දැන් අපේ අඩවියෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවන්.අපි බොරු ලින්ක් දීල ඔයාලව රවට්ටන්නෙ නෑ.මේක 100% වැඩකරන අපිම අප්ලෝඩ් කරපු සොෆ්ට්වෙයා එකක්.ඒ නිසා බය නැතුව ඩවුන්ලෝඩ් කරගන්න. DOWNLOAD එහෙනං මේ වගේ අලුත් ලිපියකින් අපි ආයෙත් මුණ ගැසෙමු. ඔබ සැමට..... සුබම සුබ දවසක් වේවා!!!   මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

NOTE PAD එකෙන් CALCULATOR එකක් හදමුද

අද මේ ඔයාලට කියන දේ ඔයාට දෙයක් දැනගන්න දෙන දෙයක්.මොකද calculator එකක් windows os එකටත් එනවනේ.යාළුවො කියයි මොකටද තව එකක් හදන්නේ කියල.ඒත් අලුත් දේවල් දැනගන්න එක කෝකටත් හොදයිනේ... ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු. මුලින්ම note pad එකක් open කරගන්න දැන් මේ පහල තියෙන code එක ඒකට paste කරන්න.  @echo off      :start     Echo Press 1 for Addition     echo Press 2 for Subtraction     echo Press 3 for Multiplication     echo Press 4 for Division     echo Press 5 to Quit     set /p type=     if %type%==1 goto a     if %type%==2 goto b     if %type%==3 goto c     if %type%==4 goto d     if %type%==5 goto e      :a     echo Addition     echo Please choose the 2 numbers you wish to add     set /p num1=     set /p num2=     ...