ADOBE CC PRODUCTS ඔක්කොම එක පාරින් ACTIVATE කරගනිමු.


ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නෙ Adobe Universal Patcher එක.මේකෙන් ඔයාලට පුලුවන් ඔයාල ළග තියන Adobe CS4 සිට Adobe CC දක්වා තියන සියලුම Products Activate කරගන්න.Adobe Softwares වල Activators හොයන එක නිකන් කලුනික හොයනවා වගේ වැඩක් කියලා ඔයාලත් දන්නවා ඇතිනෙ.ඉතින් ඔන්න දැන් අපේ අඩවියෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔයාලට පුලුවන්.අපි බොරු ලින්ක් දීල ඔයාලව රවට්ටන්නෙ නෑ.මේක 100% වැඩකරන අපිම අප්ලෝඩ් කරපු සොෆ්ට්වෙයා එකක්.ඒ නිසා බය නැතුව ඩවුන්ලෝඩ් කරගන්න.

DOWNLOAD

එහෙනං මේ වගේ අලුත් ලිපියකින් අපි ආයෙත් මුණ ගැසෙමු.
ඔබ සැමට.....
සුබම සුබ දවසක් වේවා!!! මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුතියි.

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

...:::කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු:::...