Posts

Showing posts from January 10, 2018

ලැප්ටොප් පරිගණකයේ බැටරිය දිගු වෙලාවක් භාවිතා කරන්න ක්‍රම 8

Image
    අද වන විට ලංකාව තුළ ජීවත් වන බොහෝ දෙනෙක් තමාගේ දෛනික වැඩකටයුතු සහ තමාග‍ේ අධ්‍යාපන වැඩකටයුතු කර ගැනීම සඳහා එසේ  තමාගේ වෘත්තීය කටයුතු කර ගැනීම සඳහා විශේෂ පරිගණකයක් ලෙස ලැප්ටොප් පරිගණක භාවිතා කිරීමට පෙලැඹී ඇත.එම පරිගණකය සතු සුවිශේෂි අංගයක් ලෙස එහි හදවත බඳු ලැප්ටොප්  බැටරිය  නම් කළ හැකිය.ඇතැම් ලැප්ටොප් පරිගණක වල බැටරිය මුල් කාලයේ ඉතා හොඳ ධාවන තත්වයක පැවතුනත් ඔබගේම යම් යම් ක්‍රියාකාරකම් නිසා එම බැටරිය භාවිතයට ගත හැකි කාලය දිනෙන් දින සීමා වී ඇත .මා මෙහි දී සඳහන් කරනු ලබන්නේ බැටරි භාවිතයට ගත හැකි කාල සීමාව පිළඹදව මිස කල් පැවැත්ම ගැන නොව.එම නිසා ඔබගේ ලැප්ටොප් පරිගණකයේ  බැටරිය දිගු වේලාවක් භාවිතයට ගත හැකි ක්‍රම අටක් පිළිබඳ ව  අපූරු විග්‍රහයක් කිරීමට මට මෙ ම ලිපිය සුවිශේෂි සංධිස්ථානයක් වනු ඇත.එසේ නම් අප මෙම ක්‍රම පිළිබඳව එකින් එක පැහැදිලි කර ගනිමු. 1.සිදු කරන කාර්යයන් අඩු කර ගනිමු.         ඇතැම් විට අප නිවසේ ඇති desktop පරිගණකයට හුරු වූ කෙනෙකු විය හැකිය.එම නිසා එම පරිගනකයේ සිදු කළා මෙන් බොහෝ කාර්යයන් සංඛ්‍යාවක් ...