Posts

Showing posts from November 5, 2017

PS/2 to USB adapter එකක්

Image
     අදත් පෝස්ටුවක් දාන්න හිතුවා. ඔයාලට මතකද මේ වෙද්දි Key board ඇවිත් තියෙන Key board connectors මොනවද කියලා. මුලින්ම ආවේ AT keyboard connector එක. ඊට පස්සේ PS/2 හා අවසානයට USB ඇවිත් තියෙනවා මේ වෙද්දි. මේ    PS/2  කියන වදන බිදිලා ආවෙ කොහොමද කොහෙන්ද කිවොත්  1987 දී  මුලින්ම IBM පරිගණක සමාගම තමන්ගේ  IBM Personal System/2  කියන series එක ආරම්භ කරද්දි මෙයට යෙදුන නම තමයි Short form එකක් ලෙසින් තවමත් අපි භාවිතා කරන්නේ.    ඊටත් කලින් අපි  "serial mouse" connector කියල හදුන්වන  DE-9  සහ  RS-232  කියන කනෙක්ටර්ස් භාවිතයේ පැවතිලා තියෙනවා. මතකද අර දිග පටියක් වගේ එකක පින්ස් ගොඩක් තියෙන්නේ. අන්න ඒවා. ඒවයින් පස්සේ  DIN connector  එක ඇවිත් ඊටත් පස‍්සෙයි මේ PS/2 කියන එක ආ‍වේ.   Mini-DIN connector  යනුවෙනුත් හදුන්වන මෙය පරිගණකයට යතුරැපුවරැ හා මවුස සම්බන්ධ කිරිමට Input/Output උපාංගයක් හැටියටයි යොදාගන්නේ.එහෙත් මේවා Plug and play devices ගනයට වැටෙන්නේ නැහැ. PS/2 to USB a...