Posts

Showing posts from August 6, 2017

Hard Drive එකේ Partition එකක් Hidden කරන්න ඉගෙන ගනිමු.

Image
        මේ කියන්න යන්නේ Command Prompt එක භාවිත කරල Hard Drive Partition එකක් Hidden කර ගන්න විදිය..හරි මම දැන් කියන පිලිවෙලට කරගන යමු.. මුලින්ම  windows key+R  ඒකවර press කරන්න. ඉන් පසු  cmd  ලෙස Type කර Enter කරන්න. Command Prompt එක open වූ පසු  එහි  diskpart   ලෙස Type කර Enter කරන්න. ඉන් පසු එන message එකට yes දෙන්න. නැවත   DISKPART>    ලෙස ඇති new  Command Prompt එකක් open වේදැයි බලන්න. එහි   list volume   ලෙස Type කර Enter කරන්න. දැන් Hidden කරන්න අවශ්‍ය Partition එකේ අකුර බලන්න. අපි හිතමු F කියල. ඒ Partition එක තෝරා ගන්න. ඒ සදහා  select volume 2  කියල type කරල enter කරන්න. මෙහි  volume 2 යනු අපි තෝරා ගනු ලැබූ Partition එකේ අකුරට අදාල Partition එකේ අංකය වේ. දැන් ඉතින් Hidden කරමු. මෙන්න මේක ගහන්නකෝ.   remove letter f   කියල type කරල enter කරන්න. ඇත්තටම මෙහි වෙන්නේ Partition එකට අදාල අකුරැ ඉවත් කලාම එය windows වල my computer තුල පෙන්වනේ නැති වීමයි. ...

ගේම් ගහලා ඩේට හොයමු (Dialog)

Image
                      ඔන්න යාලුවනේ අදත් අලුත් සහා ප්‍රයෝජනවත් වෙන දෙයක් අරගන ආවා .මේකන්ම් Dialog පාවිච්චි කරන අයටනම් ගෝඩක් වැදගත් වෙන දෙයක්.මේ ගේම් ඒක සෙල්ලම් කරල ඔයාලට ඔයාලගෙ  Phone එකට ඩේටා ගන්න පුලුවන්.                        මේහෙමයි මුලින්ම් ඔයාල මේ ගේම් එක ගන්න .මේක ඔයාලගෙ Play-store ඒකෙ ගන්න තියෙනව.ඒක අරගන ඉන්ස්ට්‍රොල් කරගන්න.ඉට පස්සෙ ඔයාලගෙ Phone number එක අහනවා.එක දුන්නට පස්සේ verify code එකක් එනවා MSG එකකින් ඒකත් දිලා අපහු නම අහනව නමකුත් දිල වැඩෙ පටන් ගන්න තම තියෙන්නෙ.මේක එච්චර ලෝකු අමාර්යි ගේම් එකක් නෙවේ .ආලා ඔක්කොම වගේ temple-run / Subway-Suffer ගේම් ගහලා තියෙනවනේ ඒ වගේ ගේම් එකක් මෙක. වැඩි විස්තර ඕනේ නැ ඔයාලට මේක ගත්තහම කරගන්න පුලුවන් .. මේකෙන් ඩේට හම්බේනව මමත් කරලා බලල තමා මෙ පොස්ට් ඒක ලියන්නෙ.ඕයාලට ප්‍රශ්නයක් තිබ්බොත් MSG එකක් දාන්න. මම පහලින් Screen Shot ටිකක් දනව ඔන්න.