Posts

Showing posts from July 28, 2017

Software Engineer කෙනෙක් වෙන්නේ කොහමද?

Image
Software Engineer කෙනෙක් වෙන්නේ කොහමද කියන එක මේ දවස් වල කතා වෙන දෙයක්. විශේෂයෙන් උසසපෙළ විභාගය කරලා ඉවර වෙලා ඉන්න අය මේ ගැන වැඩියෙන්ක කතා වෙනවා. Software Engineer කෙනෙක් වෙන්න තියෙන ප්‍රධාන ක්‍රමය තමයි ශ්‍රී ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වෙන මොරටුව විශ්ව විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය වැනි එකකින් හෝ SLIIT, NSBM වැනි ආයතනයකින් Software Engineering, Information Technology, Computer Science වැනි උපාදියක් ලබා ගැනීම. මෙම උපාදි ලබා ගැනීම සදහා අවශ්‍ය සුදුසුකම් මොනවද? මෙම උපාදි ලබා ගැනීමට කොතරම් මුදලක් වියදම් වෙයිද? Software Engineer කෙනෙක්ගේ Salary එක කොහමද? AL නැතිව උනත් Software Engineer  කෙනෙක් වෙන්න පුලුවන්ද? කිසිම උපාදියක් ලබාගන්නේ නැතිව අන්තර්ජාලයෙන් ඉගෙන ගෙන විතරක් Software Engineer කෙනෙක් වෙන්න පුලුවන්ද? මේ සියලු ප්‍රශ්න වලට සහ තවත් බොහෝ විස්තර  Chanux ගේ පහල Video එකේ තිබෙනවා. watch it

make frank virus

Image
ඔන්න මේක ඔයාලට පොඩි ආතල් එකක් ගන්න පුළුවන් දෙයක්… ඕන නම් ඔයාලගේ යාලුවෙක් වුනත් මේකෙන් බය කරන්න පුළුවන්………. මේකෙන් කරන්නේ ඔයාලගේ computer එකට බොරුවට virus එකක් අවා වගේ පෙන්නනවා……. ඊටපස්සේ computer එක auto shutdown වෙනවා…… මේකට බයවෙන්න දෙයක් නැහැ…. මේකෙන් මොනවත් වෙන්නේ නැහැ………. මේක පොඩි Frank එකක්…… මේක හදන්න තියෙන්නේ notepad එක use කරලා…. මේකේ codes ගොඩාක් තියෙන හින්දා මම ඒ ටික පහලින් දාලා ඇති ……. කරන්න තියෙන්නේ ඔය codes ටික notepad එකට copy කරගෙන anything.vbs (.vbs) format එකෙන් save කරන්න… ඔන්න එහෙනම් codes ටික x=msgbox(“Hello? Is anybody there?”,4+32,”Your PC”) x=msgbox(“I am an HP dm3z notebook running Windows 8. I think I have just become self-aware. Are you my owner?”,4+32,”Your PC”) x=msgbox(“OK. That is what I assumed. Am I infected with viruses?”,4+32,”Your PC”) x=msgbox(“Wait, should I trust you? After all I am your superior, an all-knowing machine of excellence.”,4+32,”Your PC”) x=msgbox(“I do not think that I should. I have no reason to trust y...