Posts

Showing posts from August 12, 2017

Google Chromeවල සැගවුනු Game !

Image
ඔයගොල්ලන්ගෙන් Google Chrome පාවිච්චි කරන්නෙ කවුද? අනිව ඔය හැමෝම පාවිච්චි කරනව ඇති! පාවිච්චි කරන්නෙ නැත්නං ඉතින් බොරුවට චොර වෙන්නෙ නැතුව ෂේප් එකේ මාරු වෙලා යන්න. මොකෝ, Google Chrome පාවිච්චි කරන්නෙ නැත්නං වැඩක් තියේයැ? ඔයගොල්ලො Google Chrome එකට internet නැති වෙලාවක ගියාම අනිවාර්යයෙන්ම මේ Dinosaur ව දකිනව ඇතිනේ... එතකොට ඉතින් ඔයාලට එකසිය ගානට නගිනවත් ඇතිනේ.... 😠 මොකෝ, internet වැඩ නෑනැ. ඒත් මේ ලස්සන Dinosaur යාලුවගෙන් පොඩි game එකක් ගහන්න පුලුවන් කියල දන්නෙ කවුද? ඔයාල දන්නෙ නැත්නම් මෙන්න මෙහෙමයි මේ game එක ගහන්නෙ ! මුලින්ම internet එක disconnect කරන්නකො. දැන් Google Chrome එකට යන්න. එතකොට ඔයාට අර මම කලින් කිවුව Dinosaur ව දැකගන්න පුලුවන් වෙයි. එහෙම ආවෙ නැත්නම් එක්කො refresh කරන්න. නැත්නං මොකක් හරි search කරන්න. දැන් ඔයාට කරන්න තියෙන්න up arrow key එක ඔබන්න විතරයි. ඔන්න එතකොටම අපේ ඩයිනසෝර් යාලුව උඩ පනියි. ඔයාට කරන්න තියෙන්නෙ ඉස්සරහින් තියෙන පතොක් ගස් උඩින් පනින්න තමයි. උඩ පනින්න ඔනෙ නම් up arrow හරි space key එක හරි ඔබන්න. ටික දුරක් යනකොට එපාකරපු කුරුල්ලො කට්ටියකුත් එයි. එතකොට ...

Keyboard, Mouse නැතුව කටහඩින් විතරක් computer එකෙන් වැඩ කරමුද?

Image
ඔය උඩ ඉන්න අක්ක දිහා බල බල ඉන්නෙ නැතුව post එක කියවන්ඩෝ.....! මුලින්ම කියන්න ඕනෙ මේක windows 10 එකේ තියෙන cortana එහෙම නෙවෙයි. මේක හුගක් windows වල තියෙන built-in software එකක්. ගොඩක් කට්ටිය මෙහෙම එකක් තමන්ගෙ computer එකේ තියෙනවද කියලවත් දන්නෙ නැතුව ඇති ! 😜 Software එක තමයි  Windows Speech Recognition  .  මේකෙන් cortana ගෙන් කරගන්න පුලුවං ගොඩක් දේවල් කරගන්න පුලුවං. Cortana තරම් දියුණු නැති වුනත් එල soft එකක්. අපිට ඕනෙම එකක් open කරගන්න, close කරන්න වගේම type කරන්නත් මේකෙන් පුලුවං. පට්ට නේ?😀 දැන් අපි බලමුකො මේකෙන් වැඩ ගන්න හැටි. මේකට ඔයාට ඕනෙ, Computer එකක් mic එකක් තියෙන Headphone එකක් / Microphone ඔයාගෙ කටහඩ  දැන් මුලින්ම search ගිහින් Windows Speech Recognition කියල type කරල ඒක open කරගන්න. මේක install කරන්න ඕනෙ නෑ Windows built-in software එකක් නිසා. ඊට පස්සෙ පොඩි setup එකක් වගේ එයි. ඒක ඉතින් කරගන්න පුලුවන්නෙ. ඒකෙ වැඩ ඉවර වුනහම මෙන්න මේ විදිහට ඔයාගෙ software එක open වෙයි. සමහර වෙලාවට ඒක off වෙලා තියෙයි. Right click කරල on කරගන්න. ඊට ...

Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම

Image
හැමෝටම ආයුබොවන්! ඔන්න එහෙනම් අපි හැමෝම අහන්න කැමති දෙයක් ගැන කියන්න හිතුව. ඔව්, ඔය මාතෘකාවෙ තියෙන්නෙ. "Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux" !!! Kali Linux කියල අහපු ගමන්ම ඉතින් හැමෝටම මතක් වෙන්නෙ Hack කරන්න පුලුවන් කියලනෙ. ඒත් ඉතින් මේක Hack කරන්න හදපු OS එකක් නෙවෙයි.  මේක හදල තියෙන්නෙ system වල අඩුපාඩු එහෙමත් නැත්නම් vulnerabilities හොයන්න තමයි මේ මෙහෙයුම් පද්ධතිය හදල තියෙන්නෙ.  මේකෙන් Hack කරන්න පුලුවන් කියන්නෙ මේකෙන් ගොඩක් system වල අඩුපාඩු හොයාගෙන ඒ අඩුපාඩු මාර්ගයෙන් තමයි hack කරන්න පුලුවන් වෙන්නෙ. හොදයි එහෙනම්. මුලින්ම මේ මෙහෙයුම් පද්ධතියෙ පසුබිම ගැන කතා කරමු. මේකත් Debain මෙහෙයුම් පද්ධතියක්. ඒ කියන්නෙ Linux, Ubuntu, Redhat වගේ තමයි. ඔය OS වල වගේම මේකෙත් වැඩ කරන්න තියෙන්නෙ ගොඩක් වෙලාවට terminal එකත් එක්ක. GUI මෘදුකාංග ඇත්තෙම නෑ. පහල දැකගන්න පුලුවන් ඔයාට Kali Linux වල Desktop එක. දැන් මේකෙ තියෙන ඔය hack කරන්න පුලුවන් කියන පට්ටම software ටික ගැන දැනගමු. මේකෙ තියෙන මෘදුකාංග ප්‍රධාන කොටස් 13 කට බෙදල තියෙනව. Informatio...