Posts

Showing posts from August 4, 2017

කොම් එක ඇපලක් කරමු

Image
දැන් කට්ටිය කල්පනා කරයි කොම් එක  කොහොමද  ඇපලක් කරන්නෙ කියල.මේ කන ඇපල් ගැන නෙමෙයි කියන්නෙ.මම කියන්න යන්නෙ apple iphone එකක් විදිහට කොම් එක වෙනස් කරන හැටි. මේකනම් පට්ටම වැඩක්.මේකට ඕන කරන්නෙ iPadian කියන software එක.ඒක පහලින් download කර ගනගන්න.   ( 50MB )  Download iPadian 2   - softpedia link දැන් Download කර ගත්ත setup file එක install කරගන්න.install වුනාට පස්සෙ  iPadian එක open කර ගන්න.ඔන්න දැන් ඔයාගෙ කොම් එක iphone එකක් වගේ පෙන්නයි. මේකත් එක්කම Angry Birds Space,Bad piggies කියන game  දෙක හම්බ වෙනව.ඒ වගේම තවත් apps වගේකුත් හම්බ වෙනව. මේකෙ තියෙන appstore එකෙන් ගිහින් ඔයාට ඕන කරන ඔයා කැමති games,apps download කර ගන්නත් පුලුවන්. වැඩි දුර තොරතුරු දැන ගන්න ඕනනම් පහල site එකට යන්න. www.xpadian.com comment එකක් දාගෙන යන්න අමතක  කරන්න එපා.  

IDM වල FAKE SERIAL ERROR එක ලේසියෙන්ම FIX කරමු

Image
අද කියල දෙන්න යන්නෙ හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන.ගොඩ දෙනෙක් පාවිච්චි කරන download manager එකක් තමයි IDM කියන්නෙ. දවස් 30ක trial එකක් විදිහට ගන්න පුළුවන් මේකෙ අලුත්ම version එක $29.95 වෙනව. අපිට කොහෙන්ද ඕව ගන්න සල්ලි.ඒක හින්ද ඉතින් කවුරුත් කරන්නෙ net එකෙන් serial key එකක් හරි crack එකක් හරි අරගෙන active කර ගන්න එකනෙ. ඒත් ඉතින් ඒ වෙලාවට active උනාට net connect වෙද්දි fake serial කියල error msg එකක් එන එක ගොඩ දෙනෙක් මුහුණ දීල තියෙන ප්‍රශ්නයක්. මේකට නියම විසදුමක් දෙන්න තමයි මම අද හදන්නෙ. කෝකටත් කලින් IDM නැති අය   මෙතනින් ඒක download  කර ගන්නකො. 1 ක්‍රමය  මුලින්ම “IDM Fake Fixed” එක Download කරගෙන extract කර ගන්න. Download  “IDM Fake Fixed” ඊටපස්සෙ   “Reset (Fixed).exe”  එක  උඩ right ක්ලික් කරල    run as Administrator   යන්න. ඊටපස්සෙ  “Trial Reset” tab  එක ක්ලික් කරන්න. “Automatically”  කියන එකේ tic එකක් තියෙනවනම් ඒක අයින් කරන්න. ඊළගට  Reset the idm trial now  ක්ලි...

මෙන්න නියම LINK GENERATOR සයිට් එකක්

Image
සමහර site වල upload කරල තියෙන file download කරද්දි සෑහෙන දේවල් කරන්න ඕන.එක්කො facebook එකේ එයාලගෙ site එක ගැන share කරන්න,එහෙම නැත්තන් සේහෙන වෙලාවක් download link එක දෙනකන් බලන් ඉන්න ඕන. එච්චර කට්ටක් කන් නැතුව ගොඩක් site වල තියෙන file ලේසියෙන්ම download කරන්න පහළ තයෙන වෙබ් සයිට් එකෙන් පුළුවන්.  මෙන්න site එක : http://www.autogeneratelink.com/ මේ site එකට ගිහිල්ල download කරන්න ඕන site එකේ link එක paste කරන්න.ඊට පස්සෙ generate icon එක click කරන්න.ඉක්මනටම ඔයාට ඕන කරන file එකේ direct link එක පෙන්නයි. මේ site එකට පහළ තියෙන site වල link generate කරන්න පුළුවන්. Mega.co.nz Tusfiles Indishare Otakushare Google Play 1fichier 4Shared Dropbox Kumpulbagi Copiapop Clicknupload Otakushare Oboom MirrorCreator DataFilehost 2Shared SoundCloud Youtube Facebook Video Instagram Video Vimeo Metacafe Solidfiles Uppit Gett Usersfiles Userscloud Savefile.co Upload.mobi Upfile.mobi qfs.mobi Elsfile Zxcfiles Acefiles Aisfile Sendspace Sharemods Mp4u...

GOOGLE වල කරපු වැඩ බලමුද ?

Image
අද මම පුංචි tricks එකක් කියල දෙන්න යි යන්නෙ .google වල අපි search  කරපු දේවල් ගැන සේරම විස්තර අපේ google history එකට save වෙනවා.ඒවා සේරම ගැන විස්තර මම පහලින් දාන ලින්ක් එකෙන් බලා ගන්න පුලුවන්. www.google.com/history   ඕනමනම්  ඒවා Delete කරල දාන්නත් පුලුවන්.

NOTEPAD එකෙන් ආතල් 10ක්!

ඔන්න අද මම ගෙනාව Notepad  එකෙන් කරන්න පුලුවන් ආතල් වැඩ 10ක්! මේව කළා කියල කොම් එකට මොකුත් වෙන් නෑ.කරලම බලන්න.මං නම් සේරම ටික කරා. පළවෙනි  ආතල් එක මුලින්ම notepad එකක් open කරගෙන පහල code එක copy කරගෙන ඒකට paste කරන්න.ඊට පස්සෙ ඒකට කැමති නමක් දීල, .VBS එකක් විදිහට save කරන්න. දැන් හැදිච්ච file එක open කරන්න. Eg: note.vbs Set oWMP = CreateObject(“WMPlayer.OCX.7?)     Set colCDROMs = oWMP.cdromCollection     do     if colCDROMs.Count >= 1 then     For i = 0 to colCDROMs.Count – 1     colCDROMs.Item(i).Eject     Next     For i = 0 to colCDROMs.Count – 1     colCDROMs.Item(i).Eject     Next     End If     wscript.sleep 5000     loop දෙවෙනි ආතල් එක මුලින්ම notepad එකක් open කරගෙන පහල code එක copy කරගෙන ඒකට paste කරන්න.ඊට පස්සෙ ඒකට කැමති නමක් දීල, . bat  එකක් විදිහ...