Posts

Showing posts from August 15, 2017

ප්‍රොජෙක්ටර් එකක් සහිත ජංගම දුරකථනයක් දැකල තියනවද....

Image
         මෙන්න සැම්සුන්ග් සමාගමෙන් ඉදිරිපත් කරල තියන අලුත්ම ජංගම දුරකථනය.මේක ඔවුන් නම් කරල තියෙන්නෙ  Samsung I8530 Galaxy Beam  කියලයි.මේ ෆෝන් එක මෙතෙක් අපු හැම ෆෝන් එකකටම වඩා වෙනස්.මෙහි ප්‍රෙජෙක්ටර් එකක්ද සහිතයි. Samsung Galaxy Beam ගැන විස්තර  15-lumen nHD  වර්ගයේ ප්‍රොජෙක්ටරය . GSM  සහාය  (GSM 850/900/1800/1900Mhz) 3G  සහාය  (HSDPA 14.4 Mbps, HSDPA 5.76 Mbps) පික්සල  480 x 800  TFT Capacitive  වර්ගයේ ස්පර්ෂ සංවේදී තිරය . 1Ghz  වේගයක් සහිත  ARM Cortex-A9  වර්ගයේ  Dual-Core  ප්‍රොසෙසරය හා  Mali-400 වර්ගයේ ග්‍රැෆික් ප්‍රොසෙසරය . 768 MB RAM  මතකය . 8GB  අභ්‍යත්තර මතකය  / MicroSD  කාඩ් මගින් වැඩිදියුණු කල හැකි . Android v2.3.6 Gingerbread  මෙහෙයුම් පද්ධතිය LED Flash  සහිත මෙගාපික්සල  05  ක  Auto-Focus  කැමරාව සහ  720  වීඩියෝ පටිගත කිරීමේ හැකියාව . වැඩි විස්තර බලාගන්න  මෙතන ඔබන්න . ...

3G, HSDPA හා HSUPA ගැන දැනගමු....

අද මම කියන්න යන්නෙ අන්තර්ජංජාලයේ සැරි සරන ඔයාලගේ කනෙක්ෂන් ටෙක්නොලොජි එක ගැනයි.සමහර අයනම් මේ ගැන දන්නව ඇති.ඒත් නොදන්න අයත් ඇතිනෙ ඒ අයට දැනගන්න මම කියන්නම්කෝ.සමහර අය 3G, HSDPA, HSUPA ගැන පටලවාගෙනයි ඉන්නෙ.අපි බලමු මේ මොනවද කියල. 3G           3G  යනු   (3G- 3rd Generation)  යන්නයි .  3G  කියන්නේ   දත්ත වේගය  384kbps  වන   3 වන පරම්පරාවේ දත්ත සේවයක් .   එනමි තුන්වන පරපුරෙ ජංගම දුරකථන තාක්ෂණයයි .  එහිදී දුරනථනය ඹස්සේ අප අමතන අනෙක් පුද්ගලයාගේ රූපය අපට දැකගත හැකිය .   එහි  3.5  පරම්පරාව තමයි  HSDPA  කියන්නේ .   HSDPA වලදී   14.4mbps  දක්වා  download  වේගය ගත හැක .   ජංගම   දුරකතන තාක්ෂණයේ නවතම පෙරැළිය වන  3G   ( 3G- 3rd Generation)  තාක්ෂණය   නැතහොත් තුන්වන පරම්පරාවේ ජංගම දුරකතන තාක්ෂණය මේ වන විට ලංකාව තුළ   කි‍්‍රයාත්මක වෙමින් පවතී .  3G  යන චචනය සේම එම තාක්ෂණය පිළිබඳ බොහෝ දෙනා   නොදන්නා බව කරුණු විමැසීමේදී හෙළි වී...

නැතිවුන FILE හොයාගන්න ඕනනම් මේක කියවන්නකෝ……

Image
ඔන්න මම සුපිරිම සොෆ්ට්වෙයා කෑල්ලක් ගෙනාව ඔයාලට දෙන්න.ඔයාට ඕනම කරන ෆයිල් එකක් ඩිලීට් වුනාද? ඒක ආපහු ගන්න පුළුවන් වුනොත් මොකද හිතෙන්නෙ.සතුටුයි නේද?  ‍මේකෙ නම තමයි Recover My Files.නමේ හැටියටම වැඩත් තියෙනවා.මේකෙන් ඔයාල අතින් ඩිලිට් උන ෆයිල් ලේසියෙන්ම ආපහු අපට ගන්න පුළුවන්.මම හිතනවා මේක ඔයාලට ගොඩක් වටී කියල.එහෙනම් පහලින් බාගන්නකෝ. එහෙනම් Like එකක් Comment එකක් එහෙම දාල යන්නකෝ……

Windows 7 Folder Properties වල Security Tab එකෙන් වැඩ කරන්නෙ කොහොමද.....?

Image
අද මම කියලදෙන්න යන්නෙ කොල්ලන්ට ටිකක් වැදගත් දෙයක්.සමහර අය මේක දන්නවත් ඇති.නොදන්න අයත් ඇතිනෙ.අපි බලමු Windows 7 Folder Properties වල Security Tab එකෙන් වැඩ කරන විදිය.          මුලින්ම මේකෙන් වෙන දේ කියල ඉන්නම්කෝ.මේකෙන් වෙන්නෙ අපි Security වලින් දෙන User Account එක ඇරෙන්න වෙන ඒවයින් ඒ Folder එක Open කරන්න දෙන්නෙ නැති එක.හැබැයි මේ Security Tab එකේ Security වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ Admin Account එකකින් විතරයි.වැඩි කතා ඕනෙ නෑ අපි බලමු කොහොමද කරන්නෙ කියල. ♦  මුලින්ම ඔයාට Security දාගන්න ඕන Folder එක උඩ Right Click කරලා Properties වලට යන්න. ♦  ඊට පස්සෙ එන Window එකේ Security Tab එක තෝරන්න. ♦  දැන් ඒකෙන් Advanced කියන එක Click කරන්න. ♦  Advanced Security Settings Window එකේ තියන Change Permissions කියන එක Click කරන්න.    ♦  ඊලඟට එන Window එකේ යටින් තියන Tick එක අයින් කරන්න.එතකොට පහල රූපයෙ තියන විදියට Message එකක් එයි.ඒකෙ Remove කියල තෝරන්න.  ♦  දැ...