Google Chrome මගින් Gmail Account 2කට එකපාර log වෙමු

අද අපි ඔයාලට කියල දෙන්නෙ කොහොමද Google Chrome වෙබ් බ්‍රවුසරය මගින් Gmail Account 2 කට එකපාර ලොග් වෙන්නෙ කොහොමද කියලා...Gmail විතරක් නෙවෙයි facebook,twitter ඇතුලු ඕනිම වෙබ් සයිට් එකක ඔයාලගෙ එකවුන්ට් 2ක් තියනව නං ඒ එකවුන්ට් 2ටම එකපාර ලොග් වෙන්න පුලුවන්...

මුලින්ම Google Chrome වෙබ් බ්‍රවුසරය ඕපන් කරගන්න...

හරි දැන් ඕකෙන් එක එකවුන්ට් එකකට ලොග් වෙන්න...

ඊට පස්සෙ CTRL + SHIFT + N බට්න් එකපාර ප්‍රෙස් කරන්න...
ඊට පස්සෙ මේ වගේ එකක් එයි...

 ඔය රතු ඊතලයේ පෙන්නල තියන තැන ඒ බව අගවන පොඩි ලකුණක් (ඔය කන්නාඩි දාන් ඉන්න හැකර් කෙනෙක් වගේ අයිකන් එකක්)තියනවා...
බය වෙන්න එපා මේක කිසිසේත්ම හොර ක්‍රමයක් නෙවේ...මේක ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකේ තියන උපාංගයක්...මේක පාවිච්චි කලා කියල ඔයාලගෙ එකවුන්ට් වලට කිසි අවුලක් වෙන්නෙ නෑ...ඒ නිසා බය වෙන්න එපා...

එහෙනං තවත් ලිපියකින් ආයෙත් හමුවෙමු...

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

...:::කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු:::...