HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය




        ලොව ඇති ප්‍රධාන වෙබ් බ්‍රවුසරයන්ගේ තාක්ෂණය දියුණු කර සකසන වෙබ් බ්‍රවුසර් වර්ග තිබේ. CoolNovo වෙබ් බ්‍රවුසරය මෙවැනි එක් බ්‍රවුසරයකි. Chromeවෙබ් බ්‍රවුසරයේ කේත සටහන දියුණු කිරීමෙන් මෙය සකසා ඇත.



        HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය, දැනට බාවිතා කරන Firefox හා  Chrome වලට වඩා වේගයෙන් යුක්තය. මෙම බ්‍රවුසරය සදහාApps ද විශාල ප්‍රමාණයක් ඇත. Chrome Apps පහසුවෙන්ම මෙම වෙබ් බ්රවුසරය සමඟ වැඩ කරයි. මෙම වෙබ් බ්‍රවුසරයට ඩවුන්ලෝඩ් මැනේජර් වැඩසටහනක්ද සම්බන්ධ කොට තිබේ. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ....

                       download it


ලිපිය හොඳයි නම් ඉතින් Like එක්ක දාලා Comment එකක්  දාල යන්න අමතක කරන්න එපා.

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

...:::කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු:::...