Data Usage එක බලන්න software එකක් E Lokaya

තවත් වටින කියන Software එකක් මේ ගෙනාවේ.. අපි හැමෝම වගේ අන්තර්ජාලය භාවිතා කරනවා.. ඉතින් Data Package දාගෙන Internet ගියාට මොකද ගොඩක් වෙලාඅවට තමන්ගෙ Data ටික විතරක් නෙමෙයි ඉතිරි වෙලා තියෙන සල්ලි ටිකත් ඉවර වෙනකම්ම දන්නෙ නෑ..

ඉතින් මෙන්න ඒකට විසදුම.. පුන්චි Software එකක් උනාට ගොඩක් වටිනවා.. මේකෙන් පුලුවන් තමන්ගෙ Data Usage එක බලාගන්න.

ඔන්න එහෙනම් පහළ Link එකෙන් බාගන්න... ( 3 MB විතරයි)


Download Click Here 

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

...:::කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු:::...