හැමෝටම ආයුබොවන්! ඔන්න එහෙනම් අපි හැමෝම අහන්න කැමති දෙයක් ගැන කියන්න හිතුව. ඔව්, ඔය මාතෘකාවෙ තියෙන්නෙ. "Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux" !!! Kali Linux කියල අහපු ගමන්ම ඉතින් හැමෝටම මතක් වෙන්නෙ Hack කරන්න පුලුවන් කියලනෙ. ඒත් ඉතින් මේක Hack කරන්න හදපු OS එකක් නෙවෙයි. මේක හදල තියෙන්නෙ system වල අඩුපාඩු එහෙමත් නැත්නම් vulnerabilities හොයන්න තමයි මේ මෙහෙයුම් පද්ධතිය හදල තියෙන්නෙ. මේකෙන් Hack කරන්න පුලුවන් කියන්නෙ මේකෙන් ගොඩක් system වල අඩුපාඩු හොයාගෙන ඒ අඩුපාඩු මාර්ගයෙන් තමයි hack කරන්න පුලුවන් වෙන්නෙ. හොදයි එහෙනම්. මුලින්ම මේ මෙහෙයුම් පද්ධතියෙ පසුබිම ගැන කතා කරමු. මේකත් Debain මෙහෙයුම් පද්ධතියක්. ඒ කියන්නෙ Linux, Ubuntu, Redhat වගේ තමයි. ඔය OS වල වගේම මේකෙත් වැඩ කරන්න තියෙන්නෙ ගොඩක් වෙලාවට terminal එකත් එක්ක. GUI මෘදුකාංග ඇත්තෙම නෑ. පහල දැකගන්න පුලුවන් ඔයාට Kali Linux වල Desktop එක. දැන් මේකෙ තියෙන ඔය hack කරන්න පුලුවන් කියන පට්ටම software ටික ගැන දැනගමු. මේකෙ තියෙන මෘදුකාංග ප්රධාන කොටස් 13 කට බෙදල තියෙනව. Informatio...
Comments