වෙනත් අයෙකුගේ Skype චැට් History ය බලමුද?

ඔන්න අද දෙන්න යන්නේ ටිකක් අමුතු වැඩ කරන්න කැමති කට්ටියට ටිකක් හිතට වදින මෘදුකාංගයක්.

මෙහෙමයි....මුලින්ම පොඩි විස්තරයක් දෙන්නම්කෝ මේ මෘදුකාංගය ගැන...

මේකෙන් පුලුවන් එකම Windows User Account එකෙන් ලොග් වෙලා Skype භාවිතා කරන අයගේ චැට් ගැන විස්තර බලාගන්න..

උදාහරනයක් විදිහට අපි නෙට් කැෆේ එකක් ගමු..බොහොමයක් කැෆේ වල නෙට් භාවිතා කරන අයට වෙනම User Account (Like as- Net User,Cafe...etc) එකක් තියෙනවනේ..ඉතින් මේකෙන් දවසකට කී දෙනෙක් ලොග් වෙනවද..මෙහෙම ලොග් වෙලා කී දෙනෙක් Skype ලොග් වෙනවද..ඉතින් ඔයාලට පුලුවන් ඒ හැමෝගෙම Skype Chat History ය බලන්න.(චැට් හිස්ට්‍රිය ඩිලීට් කරලා නැත්නම් පමණි).(අනුන්ගේ ඒවා බලල වැඩක් නෑ නම් තමයි..ඒත් ඉතින් ස්මහර වෙලාවට ඕන වෙනවනේ..කම්මැලි වෙලාවට එහෙම..හික් හික්..)

Skype Revealer මෘදුකාංගය භාවිතයෙන් අනාවරණය කර ගත හැකි දත්ත...

අවශ්‍යය Skype User ගේ

1) Account තොරතුරු (මුර පදය නම් ලැබෙන්නේ නෑ )
2)Chat ඉතිහාසය
3)Contacts
4)SMS තොරතුරු
5)Voice Mail තොරතුරු
6)ගොනු හුවමාරු ගැන තොරතුරු......

ඉතා පැහැදිලිව බලාගන්න පුලුවන්..හරිම ලේසියි.. 

මෙය භාවිතා කිරීමට පරිගනකයේ තිබිය යුතු මෘදුකාංග..

· Skype
මේ මෘදුකාංගය මං ගත්තෙත් Softpedia  වලින්. ඔයාලත් එතනින්ම බා ගන්නකෝ..
Download

කොහොමද වැඩේ?  ..හොඳයි නම් කොමෙන්ට් එකක් දාන්නකෝ....කැමතිනම් ඉතින් අනිත් අයටත් කියන්න ෆේස්බුක් ශෙයාර් පාරකුත් දගන්න... 

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )