...:::Google Map එකේ Mini කාර් එලවන්න:::... Get link Facebook X Pinterest Email Other Apps - September 01, 2017 ඔන්න අද මම දෙන්න යන්නේ.Google මැප් එකේ Mini කාර් එලවන්න පුලුවන් තැනක් එහෙනම් ඔයාලත් මේ Link එකට ගිහින් Google එකේ ඔයාලට එලවන්න ඕන රට ලියලා එලවලා බලන්නකො හොදේ.එහෙනම් ලොකේ වටේ රවුමක් ගහලා එන්නකො හොදේ.... මෙතනින් ලබා ගන්න.... Get link Facebook X Pinterest Email Other Apps Comments
Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද? - August 13, 2017 එහෙනම් මම ඔන්න ආයෙත් ආව. හැබැයි ඉතින් හිස් අතින් එහෙම නෙවෙයි. හුගක් කට්ටිය වැඩිය දන්නෙ නැති පොඩි trick එකකුත් එක්ක. මම මගේ කලින් post එකේදි කිවුව මේ game එක ගහන්නෙ කොහොමද කියල. දැන් අපි කරන්න ආපු වැඩේට බහිමු. මුලින්ම අර dinosaur ඉන්න window එකට යන්නකො. ඒකට ගියාට පස්සෙ Ctrl+Shift+J ඔබන්න. දැන් Javascript Console එකක් open වෙයි. ඒකෙ මම මේ දීල තියෙන code එක ඒ විදිහටම Console එකේ type කරන්න. Runner.prototype.gameOver = function(){console.log("hi")} හරි, දැන් Enter ඔබන්නකො. ඊට පස්සෙ mouse එක අර dinosaur ඉන්න තැනට අරන් ගිහින් spacebar එක ඔබන්න. දැන් ඉතින් වැඩේ හරි! ඔයාට තියෙන්නෙ නිකන් බලන් ඉන්න විතරයි. හැබැයි ඉතින් ඔයාට mouse එක අර dinosaur එන්න කොටසෙ තියාගන්න වෙනව. Dinosaur ගෙ උඩම තියාගෙන ඉන්න එහෙම නෑ හොදේ. මේකෙන් වෙන්නෙ අපේ dinosaur යාලුව පතොක් ගහක, කුරුල්ලෙක් තියා පරමාණු බෝම්බෙක වැදුනත් මොකුත් වෙන්නෙ නම් නැ. ඔහේ යනව. ඔයාට තියෙන්නෙ බලන් ඉන්න විතරයි. මොනා උනත් ඒක නම් එපා වෙන වැඩක්. කැමතිනම් ඉතින් පැය බාගයක් විතර තියල score එකේ screenshot එකක් ගහල අනිත් ක... තව කියවන්නකෝ>>
Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම - August 12, 2017 හැමෝටම ආයුබොවන්! ඔන්න එහෙනම් අපි හැමෝම අහන්න කැමති දෙයක් ගැන කියන්න හිතුව. ඔව්, ඔය මාතෘකාවෙ තියෙන්නෙ. "Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux" !!! Kali Linux කියල අහපු ගමන්ම ඉතින් හැමෝටම මතක් වෙන්නෙ Hack කරන්න පුලුවන් කියලනෙ. ඒත් ඉතින් මේක Hack කරන්න හදපු OS එකක් නෙවෙයි. මේක හදල තියෙන්නෙ system වල අඩුපාඩු එහෙමත් නැත්නම් vulnerabilities හොයන්න තමයි මේ මෙහෙයුම් පද්ධතිය හදල තියෙන්නෙ. මේකෙන් Hack කරන්න පුලුවන් කියන්නෙ මේකෙන් ගොඩක් system වල අඩුපාඩු හොයාගෙන ඒ අඩුපාඩු මාර්ගයෙන් තමයි hack කරන්න පුලුවන් වෙන්නෙ. හොදයි එහෙනම්. මුලින්ම මේ මෙහෙයුම් පද්ධතියෙ පසුබිම ගැන කතා කරමු. මේකත් Debain මෙහෙයුම් පද්ධතියක්. ඒ කියන්නෙ Linux, Ubuntu, Redhat වගේ තමයි. ඔය OS වල වගේම මේකෙත් වැඩ කරන්න තියෙන්නෙ ගොඩක් වෙලාවට terminal එකත් එක්ක. GUI මෘදුකාංග ඇත්තෙම නෑ. පහල දැකගන්න පුලුවන් ඔයාට Kali Linux වල Desktop එක. දැන් මේකෙ තියෙන ඔය hack කරන්න පුලුවන් කියන පට්ටම software ටික ගැන දැනගමු. මේකෙ තියෙන මෘදුකාංග ප්‍රධාන කොටස් 13 කට බෙදල තියෙනව. Informatio... තව කියවන්නකෝ>>
HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය - August 16, 2017 ලොව ඇති ප්‍රධාන වෙබ් බ්‍රවුසරයන්ගේ තාක්ෂණය දියුණු කර සකසන වෙබ් බ්‍රවුසර් වර්ග තිබේ. CoolNovo වෙබ් බ්‍රවුසරය මෙවැනි එක් බ්රවුසරයකි. Chrome වෙබ් බ්‍රවුසරයේ කේත සටහන දියුණු කිරීමෙන් මෙය සකසා ඇත. HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය , දැනට බාවිතා කරන Firefox හා Chrome වලට වඩා වේගයෙන් යුක්තය. මෙම බ්‍රවුසරය සදහා Apps ද විශාල ප්‍රමාණයක් ඇත. Chrome Apps පහසුවෙන්ම මෙම වෙබ් බ්‍රවුසරය සමඟ වැඩ කරයි. මෙම වෙබ් බ්‍රවුසරයට ඩවුන්ලෝඩ් මැනේජර් වැඩසටහනක්ද සම්බන්ධ කොට තිබේ. ඔයාලත් ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ.... download it ලිපිය හොඳයි නම් ඉතින් Like එක්ක දාලා Comment එකක් දාල යන්න අමතක කරන්න එපා. Share ! තව කියවන්නකෝ>>
Comments