TS Antivirus New Update 18.12.11

TS ඇන්ටිවයිරස් මෘදුකාංගයේ නව සංස්කරණය.

සිංහල බසින් ඇති එකම වයිරස් ගාඩ් එක ලෙස මෙම මෘදුකාංගයේ නවතම යාවත්කාලීන කරනය නිකුත්වී තිබෙනවා. 

නව මුහුනුවරකින් ඔබ වෙතට එන මෙම මෘදුකාංගය පෙර සංස්කරණයටසාපේක්ෂව ඉතාමත් වෙිගවත් බවින් යුක්තයි. 
මෙය ලාංකීය නිර්මාණයක්, නිපදවා තිබෙන්නේ සබරගමු පලාතේ සිටින මෘදුකාංග නිපදවන්නෙකු වූ තිසර සදරැවන් විසිනි. Professional Anti virusමෘදුකාංග සමඟ සසදන්නේ නැතුව නිර්මාණාත්මක බව බලන්න ඔබත් ඉන්ස්ටෝල් කරලම බලන්න. බලන්න තිරඡායාරූප කිහිපයක්.




මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න. .Net firm-work 4.0 ද මෙම යාවත්කාලීනය තුල ඇතුලත්කර ඇති අතර මෙය ඔබට පලමු සංස්කරණයට වඩා නවමු අත්දැකීමක් ගෙනදෙනු ඇතැයි TS LAB (Dreamsoft) අප බලාපොරොත්තු වෙමු.

තවද, මෙම මෘදුකාංගයේ යාවත්කාලීන ඉදිරිපත් කිරීමට නිල වෙබි අඩවියක් ආරම්භ කිරීම සදහා මෙම මෘදුකාංගයේ නිර්මාණකරු වූ තිසර සදරැවන් විසින් ඉල්ලීමක්ද සිදු කරනවා. ඔහුව සම්බන්ධ කරගන්න අමතන්න 077 80 40 976අංකයට.

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

...:::කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු:::...