DVD Copy Pro මෘදුකාංගය නොමිලේ.

Halloween season එක නිසා අන්තර්ජාතික මේ වශයෙන් මෘදුකාංග නිපදවන අය ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා මුදලට ලබාදෙන මෘදුකාංග නොමිලේ ලබාදෙනවා. 


මෙම මෘදුකාංගය ඕනෑම DVD තැටියක් පරිගණකයට Copy කරගන්න නිර්මාණයකල මෘදුකාංගයක්. ඔයාලා දන්නවා ඇති සමහර Original DVD තැටි පැමිණෙන්නේ පරිගණකයට හෝ වෙනත් DVD තැටියකට කොපි කරගන්න නොහැකි ආකාරයට. නමුත් මේ මෘදුකාංගයෙන් අපිට ලේසියෙන්ම පරිගණකයට copy එකක් දාගන්න පුළුවන්. DVD තැටි write කරන්නත් ISO ෆයිල්Mount කරන්නත් පුළුවන්.

බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්.




මෙය අවු. 10 ක අත්දැකීම් සහිත අන්තර්ජාතික මට්ටමෙන් මෘදුකාංග නිපදවනDigiarty Software ආයතනයේ නිර්මාණයකි. සාමාන්‍යයෙන් මේ මෘදුකාංගය $40(රු.6000) ක් පමණ වෙනවා. Halloween Season එක නිසා නොමිලේ ලබාදෙනවා.මෙතනින් පිවිස ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී මෘදුකාංගය ලබාගන්න. ඊමේල් එකට ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකයි License Code එකයි එවනවා. නොවැම්බර් 3 වෙනි දින දක්වා මෙය වලංගු වෙනවා

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )