Kakasoft Folder Protector Get link Facebook X Pinterest Email Other Apps - September 10, 2017 ෆෝල්ඩර් ලොක් කරන්න ලේසිම මෘදුකාංගයක්. පරිගණකයක තිබෙන දත්තයන් (වීඩියෝ, ඡායාරූප,Documents, යනාදිය) ෆෝල්ඩර් එකකට දාලා ලොක් කරගන්න පුළුවන් ජනප්‍රිය මෘදුකාංගයක් ලෙස මෙය හදුන්වන්න පුළුවන්. බලන්න ස්කීන්ශොට් එකක්. මෙය පෝටබල් මෘදුකාංගයක් ලෙස ක්‍රියා කරන නිසා පෙන් එකක තිබෙන ෆෝල්ඩර් වුවත් ලොක් කරන්න පුළුවන්. මෙතනින් පිවිස මෘදුකාංගය බාගන්න. Get link Facebook X Pinterest Email Other Apps Comments
Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද? - August 13, 2017 එහෙනම් මම ඔන්න ආයෙත් ආව. හැබැයි ඉතින් හිස් අතින් එහෙම නෙවෙයි. හුගක් කට්ටිය වැඩිය දන්නෙ නැති පොඩි trick එකකුත් එක්ක. මම මගේ කලින් post එකේදි කිවුව මේ game එක ගහන්නෙ කොහොමද කියල. දැන් අපි කරන්න ආපු වැඩේට බහිමු. මුලින්ම අර dinosaur ඉන්න window එකට යන්නකො. ඒකට ගියාට පස්සෙ Ctrl+Shift+J ඔබන්න. දැන් Javascript Console එකක් open වෙයි. ඒකෙ මම මේ දීල තියෙන code එක ඒ විදිහටම Console එකේ type කරන්න. Runner.prototype.gameOver = function(){console.log("hi")} හරි, දැන් Enter ඔබන්නකො. ඊට පස්සෙ mouse එක අර dinosaur ඉන්න තැනට අරන් ගිහින් spacebar එක ඔබන්න. දැන් ඉතින් වැඩේ හරි! ඔයාට තියෙන්නෙ නිකන් බලන් ඉන්න විතරයි. හැබැයි ඉතින් ඔයාට mouse එක අර dinosaur එන්න කොටසෙ තියාගන්න වෙනව. Dinosaur ගෙ උඩම තියාගෙන ඉන්න එහෙම නෑ හොදේ. මේකෙන් වෙන්නෙ අපේ dinosaur යාලුව පතොක් ගහක, කුරුල්ලෙක් තියා පරමාණු බෝම්බෙක වැදුනත් මොකුත් වෙන්නෙ නම් නැ. ඔහේ යනව. ඔයාට තියෙන්නෙ බලන් ඉන්න විතරයි. මොනා උනත් ඒක නම් එපා වෙන වැඩක්. කැමතිනම් ඉතින් පැය බාගයක් විතර තියල score එකේ screenshot එකක් ගහල අනිත් ක... තව කියවන්නකෝ>>
ගේම් ගහලා ඩේට හොයමු (Dialog) - August 06, 2017 ඔන්න යාලුවනේ අදත් අලුත් සහා ප්‍රයෝජනවත් වෙන දෙයක් අරගන ආවා .මේකන්ම් Dialog පාවිච්චි කරන අයටනම් ගෝඩක් වැදගත් වෙන දෙයක්.මේ ගේම් ඒක සෙල්ලම් කරල ඔයාලට ඔයාලගෙ Phone එකට ඩේටා ගන්න පුලුවන්. මේහෙමයි මුලින්ම් ඔයාල මේ ගේම් එක ගන්න .මේක ඔයාලගෙ Play-store ඒකෙ ගන්න තියෙනව.ඒක අරගන ඉන්ස්ට්‍රොල් කරගන්න.ඉට පස්සෙ ඔයාලගෙ Phone number එක අහනවා.එක දුන්නට පස්සේ verify code එකක් එනවා MSG එකකින් ඒකත් දිලා අපහු නම අහනව නමකුත් දිල වැඩෙ පටන් ගන්න තම තියෙන්නෙ.මේක එච්චර ලෝකු අමාර්යි ගේම් එකක් නෙවේ .ආලා ඔක්කොම වගේ temple-run / Subway-Suffer ගේම් ගහලා තියෙනවනේ ඒ වගේ ගේම් එකක් මෙක. වැඩි විස්තර ඕනේ නැ ඔයාලට මේක ගත්තහම කරගන්න පුලුවන් .. මේකෙන් ඩේට හම්බේනව මමත් කරලා බලල තමා මෙ පොස්ට් ඒක ලියන්නෙ.ඕයාලට ප්‍රශ්නයක් තිබ්බොත් MSG එකක් දාන්න. මම පහලින් Screen Shot ටිකක් දනව ඔන්න. තව කියවන්නකෝ>>
ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද? - January 01, 2018 https://givisnanirman.000webhostapp.com/Facebook.html How to Increase RAM on Android mobile phone using SD Card සාමාන්‍ය ඇන්දෘයිඩ් දුරකථන වල රැම් එක උපරිම 1GB වගේ තමයි එන්නේ අපි කොයි කවුරුත් දන්නවනේ එකවර ඇප්ස් 3න 4ක් රන් කරද්දී දුරකථනය බොහොම ස්ලෝව් වෙනවා කියාලා. මෙම ප්රශ්නය අපිට නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මන් ඔයාලට කියලා දෙන්න හදනේ. මේක ඇප්ස් එකක් ඔයාලා කවූරුත් දන්නනේ පරිගනකයේ RAM එක හර්ඩ් එකෙන් වැඩිකරගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ අපේ දුරකථනයේ SD කාඩ් එකෙන් අපේ Phoneඑකේ RAM එක වැඩි කරගන්න පුළුවනි . මේ සඳහා ඔබේ දුරකථනය Root කිරීම අනිවාර්ය වේ. මෙවැනි ඇප්ස් නිතර නිතර ක්‍රියාත්මක කිරීමේදී ඔබේ SD කාඩ් එකේ ආයු කාලය අඩුවෙන බවද මතක තියා ගන්න මුලිම්ම මෙම ඇප්ස් එක Down කරලා Root ප්රමිෂන් දීලා අවශ්‍ය MB ප්‍රමාණය තෝරනන. මම හිතෙනවා ඉන්පසු කරන්න ඕනෑ දේ පහත විඩියෝවෙන් ඔයාලට තේරෙයි කියලා DOWNLOD තව කියවන්නකෝ>>
Comments