සිංහල නවකතා නොමිලේම ගෙදරට



ඔන්න අද මම දෙන්න යන්නේ ටිකක් වෙනස් දෙයක්. මේකනම් හැමෝටම වගේ හුඟක් ප්‍රයෝජනවත්. හැබැයි මේක මට අයිති දෙයක් නෙවෙයි කියන එක ඉස්සෙල්ලාම මතක් කරන්න ඕන. ඔයාලට අවශ්‍ය නවකතා විශාල ප්‍රමාණයක් පහල ලින්කුන් බාගන්න පුළුවන්. හැබැයි ඉතින් මම මේක ඔයාලට දුන්නට හිතට ටිකක් හරි මදි. මොකද මම කැමති නෑ, කිසි මහන්සියක් වියදමක් නොකර නිකමෙක් වගේ ඉඳල අවශ්‍ය හැම දෙයක්ම ලඟට ලබාගන්න. මම දන්නවා මම මේ කියන්න යන දේට හුඟක් අය හිනාවෙයි කියල. එත් කියන්නම වෙනවා... ඔයාල මේ පොත් කියවලා හොඳයි නම්, ORIGINAL COPY එකක් මිලදීගන්න අමතක කරන්න එපා, හොඳ ද...

මෙන්න ලින්ක් එක: 
http://www.eleganttalks.com/p/sinhala-novels.html

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

...:::කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු:::...