...:::අපි ඉපදුන අවුරුද්දේ මොකද උනේ කියලා බලාගමු:::...


ඔන්න ඉතින් මම නෙට් එකේ රවුම් ගගහ ඉද්දි තමා මට මේක හම්බ උනේ.මේකෙන් තමන් ඉපදුන අවුරුද්දේ මොනාද උනේ කියලා දැන ගන්න පුලුවන් කරන්න තියෙන්නේ My birth year කියන තැනට ඔයාලා ඉපදුන අවුරුද්ද ලියලා ප්‍රශ්නාර්ථ ලකුණ ඇති Buttonඑක ක්ලික් කරන්න එතකොට හරි.එහෙනම් ඔයාලත් මේකට ගිහින් බලන්නකො කොහොමද කියලා හොදේ....


මෙතනින් ලබා ගන්න.... 

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම

HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය