කෝච්චි ගේම් එකක්.


ඔන්න  අපේ ගේම් ගහන යාලුවන්ට සුපිරි ඒත් ටිකක් පරණ ගේම් එකක් ගෙනාවා.පරණ වුණාට මොකද?ගේම් නං ගේම් නේ.එහෙම නේද?අද ගෙනාවෙ සුපිරි කෝච්චි ගේම් එකක්.සාමාන්‍ය කෝචිචියක කටයුතු කරන ආකාරය තමා මේ ගේම් එකේ විස්තර කරලා තියෙන්නේ.මම වැඩි හදුන්වා දීම් කරන්න යන්නෙ නෑ.ඔයාල දාගෙනම බලලා අදහසක් එහෙම දෙන්නකෝ.මෙය ඩවුන්ලෝඩ් කරගන්න ඕනි ටොරන්ට් වලින්.
කෝච්චි ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න.

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

Penetration Testing and Ethical Hacking Linux Distribution - Kali Linux සිංහල හැඳින්වීම

HTML 5 වලින් බල ගැන්වෙන CoolNovo වෙබ් බ්‍රවුසරය