...:::ඔබත් වින්ඩෝස් 7 බාවිතා කරනවා නම්:::...



යාලුවනේ ඉතින් කොහොමද. මම මේ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් අවා විතරයි.මට ඒ යාලුව දුන්නා නියම මෘදුකාංගයක් ඒකේ නම තමා Enhance My Se7en.මම ඉතින් ඒක ඔයලටත් දෙන්න හිතුවා.ගොඩක් අය නම් මේක ගැන දන්නවත් ඇති එත් කමක් නෑ නොදන්න අයත් ඉන්නවනේ.ඔයාලට පරිගනකයේ කාර්යක්ෂමතාවය හොදින් තබා ගැනීමට මෙම මෘදුකාංගය බෙහෙවින් උපකාරි වෙනවා. එහෙනම් මගේ යාලුවනේ මම තවත් විස්තර කියනවට වඩ ඔයාලම අරගෙන බලන්නකො.අදහසක් දාල යන්න අමතක කරන්න එපා හොදේ....

මෙතනින් ලබා ගන්න.... 

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

...:::කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු:::...