FACEBOOK PHOTO COMMENT 1073 ක්

Facebook වල අපි දාන Comment වලට Photos දාන්න පුළුවන් පහසුකම ගිය වසරේ Facebook විසින් ලබා දුන්නා. ඉන් පසු Facebook Photo Comment ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උනා. කොතරම් ජනප්‍රිය වෙලාද කියනවානම් මේ වෙන විට Sinhala Facebook Photo Comment සිය දහස් ගණනක් නිර්මණය වෙලා තියනවා. 
අද අපි ඔබට ලබා දෙන්නේ එවැනි Sinhala 
Facebook Photo Comment කිහිපයකි
 ( 1073 ප්‍රමානයක් ).

1 Pack : download ( photo 400 - 4.8 MB )

Pack :  download photo 673 - 6.41 MB )

Comments

Popular posts from this blog

Google Chrome එකේ T-REX Runner ගේම් එක Hack කරල ගහමුද?

...:::කොලිටිය අඩුවෙන්නෙ නැතිව පින්තූර ලොකු කරමු:::...