Posts

Showing posts from 2017

මොබයිල් ෆෝන් එකට දාන්න සුපිරි වෝල්පේපර්ස් 50ක්.

Image
මොබයිල් ෆෝන් එකට දාන්න සුපිරි වෝල්පේපර්ස් 50ක්. ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ වෝල්පේපර් එක දැකලම එපා වෙලාද ? මෙන්න එහෙනම් අද කාලෙට ගැලපෙන නියම වෝල්පේපර්ස්  50 ක් ගෙනාවා. මේක ලබාදෙන්නේ එකවර  25  බැගින් කොටස්  2  කින්.  පළමු කොටස තුල ඇතුලත් වෝල්පේපර්ස්  25 මෙතනින්  පිවිස බාගන්න. දෙවන කොටස තුල ඇතුලත් වෝල්පේපර්ස්  25 මෙතනින්  පිවිස බාගන්න.

TS Antivirus New Update 18.12.11

Image
TS  ඇන්ටිවයිරස් මෘදුකාංගයේ නව සංස්කරණය. සිංහල බසින් ඇති එකම වයිරස් ගාඩ් එක ලෙස මෙම මෘදුකාංගයේ නවතම  යාවත්කාලීන කරනය  නිකුත්වී තිබෙනවා.   නව මුහුනුවරකින් ඔබ වෙතට එන මෙම මෘදුකාංගය පෙර සංස්කරණයටසාපේක්ෂව ඉතාමත් වෙිගවත් බවින් යුක්තයි.  මෙය ලාංකීය නිර්මාණයක්,  නිපදවා තිබෙන්නේ සබරගමු පලාතේ සිටින මෘදුකාංග නිපදවන්නෙකු වූ තිසර සදරැවන් විසිනි.   Professional  Anti virus මෘදුකාංග සමඟ සසදන්නේ නැතුව නිර්මාණාත්මක බව බලන්න ඔබත් ඉන්ස්ටෝල් කරලම බලන්න. බලන්න තිරඡායාරූප කිහිපයක්. මෙතනින්  පිවිස මෘදුකාංගය බාගන්න.  .Net firm-work 4.0  ද  මෙම යාවත්කාලීනය තුල ඇතුලත්කර ඇති අතර මෙය ඔබට පලමු සංස්කරණයට වඩා නවමු අත්දැකීමක් ගෙනදෙනු ඇතැයි  TS LAB (Dreamsoft)  අප බලාපොරොත්තු වෙමු. තවද, මෙම මෘදුකාංගයේ යාවත්කාලීන ඉදිරිපත් කිරීමට නිල වෙබි අඩවියක් ආරම්භ කිරීම සදහා මෙම මෘදුකාංගයේ නිර්මාණකරු වූ තිසර සදරැවන් විසින් ඉල්ලීමක්ද සිදු කරනවා. ඔහුව සම්බන්ධ කරගන්න අමතන්න   077 80 40 976 අංකයට.

PS/2 to USB adapter එකක්

Image
     අදත් පෝස්ටුවක් දාන්න හිතුවා. ඔයාලට මතකද මේ වෙද්දි Key board ඇවිත් තියෙන Key board connectors මොනවද කියලා. මුලින්ම ආවේ AT keyboard connector එක. ඊට පස්සේ PS/2 හා අවසානයට USB ඇවිත් තියෙනවා මේ වෙද්දි. මේ    PS/2  කියන වදන බිදිලා ආවෙ කොහොමද කොහෙන්ද කිවොත්  1987 දී  මුලින්ම IBM පරිගණක සමාගම තමන්ගේ  IBM Personal System/2  කියන series එක ආරම්භ කරද්දි මෙයට යෙදුන නම තමයි Short form එකක් ලෙසින් තවමත් අපි භාවිතා කරන්නේ.    ඊටත් කලින් අපි  "serial mouse" connector කියල හදුන්වන  DE-9  සහ  RS-232  කියන කනෙක්ටර්ස් භාවිතයේ පැවතිලා තියෙනවා. මතකද අර දිග පටියක් වගේ එකක පින්ස් ගොඩක් තියෙන්නේ. අන්න ඒවා. ඒවයින් පස්සේ  DIN connector  එක ඇවිත් ඊටත් පස‍්සෙයි මේ PS/2 කියන එක ආ‍වේ.   Mini-DIN connector  යනුවෙනුත් හදුන්වන මෙය පරිගණකයට යතුරැපුවරැ හා මවුස සම්බන්ධ කිරිමට Input/Output උපාංගයක් හැටියටයි යොදාගන්නේ.එහෙත් මේවා Plug and play devices ගනයට වැටෙන්නේ නැහැ. PS/2 to USB a...

DVD Copy Pro මෘදුකාංගය නොමිලේ.

Image
Halloween season  එක නිසා අන්තර්ජාතික මේ වශයෙන් මෘදුකාංග නිපදවන අය ඔවුන්ගේ ප්‍රවර්ධන කටයුතු සඳහා මුදලට ලබාදෙන මෘදුකාංග නොමිලේ ලබාදෙනවා.  මෙම මෘදුකාංගය ඕනෑම  DVD  තැටියක් පරිගණකයට  Copy  කරගන්න නිර්මාණයකල මෘදුකාංගයක්. ඔයාලා දන්නවා ඇති සමහර  Original DVD  තැටි පැමිණෙන්නේ පරිගණකයට හෝ වෙනත්  DVD  තැටියකට කොපි කරගන්න  නොහැකි ආකාරයට. නමුත් මේ මෘදුකාංගයෙන් අපිට ලේසියෙන්ම පරිගණකයට  copy  එකක් දාගන්න පුළුවන්.  DVD  තැටි  write  කරන්නත්  ISO  ෆයිල් Mount  කරන්නත් පුළුවන්. බලන්න ස්ක්‍රීන්ශොට් කිහිපයක්. මෙය අවු.  10  ක අත්දැකීම් සහිත අන්තර්ජාතික මට්ටමෙන් මෘදුකාංග නිපදවන Digiarty Software  ආයතනයේ නිර්මාණයකි.  සාමාන්‍යයෙන් මේ මෘදුකාංගය  $40 (රු. 6000 ) ක් පමණ වෙනවා.  Halloween Season  එක නිසා නොමිලේ ලබාදෙනවා. මෙතනින්  පිවිස ඔබගේ ඊමේල් ලිපිනය ලබාදී මෘදුකාංගය ලබාගන්න. ඊමේල් එකට  ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකයි  License Code  එකයි එවන...

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් HACK කරන්නෙ මෙහෙමයි. [ TELEPHONE CALL HACKING ]

Image
දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි. ආයුබෝවන් යාලුවෝ හැමදෙනාටම.කලබල නැතුව මුල ඉඳලා අගට යනකන්ම මේක කියවලාම වැඩේට බහින්න.ඉතින් මම මේ ඔයාලට කියලා දෙන්න යන්නෙ කොහොමද කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක PHONE එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද PHONE එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි. ---අපි වැඩේ පටන්ගමු.--- හැඳින්වීම :  ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.  SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන්  HACK කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)  (PHISHING හා සමාන ක්‍රමවේදයකි.) අවශ්‍යය දේවල් : අල...

ලැප්ටොප්,පෙන්ඩ්‍රයිව්,අයි ෆොන් සහ තවත් දේවල් නොමිලේ!

Image
                     ඔබත් නිකරුනේ ඉන්ටර්නෙට් සැරිසරන්නේක්ද? සීයට 40% කගේ පිලිතුර ඔවු. දැන් මම කියන්න හදන්නේ ඒ පිලිතුර නැති කරන විදිය මෙහෙමයි ගොකැනෝ කියලා සයිට් එකක් තියෙනවා ඒ කෙන් හම්බවෙනවා පොයින්ට්ස් ඒවා එකතු කරලා ඔයාට පුලුවන් එයාලා ගාව තියෙන තෑගි ගන්න.මේ තියෙන්නේ ඒවාට උදාහරණ- 1.පෙන් ඩ්‍රයිව් 2.පවර් බෑන්ක් 3.ඉයර් ෆොන් 4.අයි ෆොන් 6 5.Playstation 4 6.කැමරා 7.ඩ්‍රෝන යානා 8.Smart Watch 9.හොවෙර් බෝඩ් (මේක ගත්තොත් ගොඩ මේක ලංකාවේ ලක්ෂ එකහමාරක් වෙනවා මරුනේ.) 10.ඩිජේ බේස් ස්පීකර්                   හරි මම 10 ක් කියුවා එපා වෙන්නත් ඇති මම එකී මෙකී ගොඩක් දේවල් එකේ තියෙනවා.              මම කියුවේ බොරු නම් බලන්න Screen short           මේකෙන් පොයින්ට්ස් හොයන්නේ මෙහෙමයි.ඉස්සෙල්ලම හැමදාම ලොග් වෙනකොටම පොයින්ට් එකක් තියෙනවා ඒක ගන්න පුලුවන්. තව Mission Complete කරන්න තියෙනවා ඒකෙන් දවසකට එකයි කරන්න පුලුවන්. ඒකේ තියෙන්නේ මෝඩ ප්‍රශ්න...