Posts

Showing posts from January, 2018

ලැප්ටොප් පරිගණකයේ බැටරිය දිගු වෙලාවක් භාවිතා කරන්න ක්‍රම 8

Image
    අද වන විට ලංකාව තුළ ජීවත් වන බොහෝ දෙනෙක් තමාගේ දෛනික වැඩකටයුතු සහ තමාග‍ේ අධ්‍යාපන වැඩකටයුතු කර ගැනීම සඳහා එසේ  තමාගේ වෘත්තීය කටයුතු කර ගැනීම සඳහා විශේෂ පරිගණකයක් ලෙස ලැප්ටොප් පරිගණක භාවිතා කිරීමට පෙලැඹී ඇත.එම පරිගණකය සතු සුවිශේෂි අංගයක් ලෙස එහි හදවත බඳු ලැප්ටොප්  බැටරිය  නම් කළ හැකිය.ඇතැම් ලැප්ටොප් පරිගණක වල බැටරිය මුල් කාලයේ ඉතා හොඳ ධාවන තත්වයක පැවතුනත් ඔබගේම යම් යම් ක්‍රියාකාරකම් නිසා එම බැටරිය භාවිතයට ගත හැකි කාලය දිනෙන් දින සීමා වී ඇත .මා මෙහි දී සඳහන් කරනු ලබන්නේ බැටරි භාවිතයට ගත හැකි කාල සීමාව පිළඹදව මිස කල් පැවැත්ම ගැන නොව.එම නිසා ඔබගේ ලැප්ටොප් පරිගණකයේ  බැටරිය දිගු වේලාවක් භාවිතයට ගත හැකි ක්‍රම අටක් පිළිබඳ ව  අපූරු විග්‍රහයක් කිරීමට මට මෙ ම ලිපිය සුවිශේෂි සංධිස්ථානයක් වනු ඇත.එසේ නම් අප මෙම ක්‍රම පිළිබඳව එකින් එක පැහැදිලි කර ගනිමු. 1.සිදු කරන කාර්යයන් අඩු කර ගනිමු.         ඇතැම් විට අප නිවසේ ඇති desktop පරිගණකයට හුරු වූ කෙනෙකු විය හැකිය.එම නිසා එම පරිගනකයේ සිදු කළා මෙන් බොහෝ කාර්යයන් සංඛ්‍යාවක් ...

වෙනත් අයෙකුගේ Skype චැට් History ය බලමුද?

Image
ඔන්න අද දෙන්න යන්නේ ටිකක් අමුතු වැඩ කරන්න කැමති කට්ටියට ටිකක් හිතට වදින මෘදුකාංගයක්. .  මෙහෙමයි....මුලින්ම පොඩි විස්තරයක් දෙන්නම්කෝ මේ මෘදුකාංගය ගැන... මේකෙන් පුලුවන් එකම Windows User Account එකෙන් ලොග් වෙලා Skype භාවිතා කරන අයගේ චැට් ගැන විස්තර බලාගන්න.. උදාහරනයක් විදිහට අපි නෙට් කැෆේ එකක් ගමු. .බොහොමයක් කැෆේ වල නෙට් භාවිතා කරන අයට වෙනම User Account (Like as- Net User,Cafe...etc) එකක් තියෙනවනේ..ඉතින් මේකෙන් දවසකට කී දෙනෙක් ලොග් වෙනවද..මෙහෙම ලොග් වෙලා කී දෙනෙක් Skype ලොග් වෙනවද..ඉතින් ඔයාලට පුලුවන් ඒ හැමෝගෙම Skype Chat History ය බලන්න.(චැට් හිස්ට්‍රිය ඩිලීට් කරලා නැත්නම් පමණි).(අනුන්ගේ ඒවා බලල වැඩක් නෑ නම් තමයි. .ඒත් ඉතින් ස්මහර වෙලාවට ඕන වෙනවනේ..කම්මැලි වෙලාවට එහෙම..හික් හික්..) Skype Revealer මෘදුකාංගය භාවිතයෙන් අනාවරණය කර ගත හැකි දත්ත... අවශ්‍යය Skype User ගේ 1) Account තොරතුරු (මුර පදය නම් ලැබෙන්නේ නෑ  ) 2)Chat ඉතිහාසය 3)Contacts 4)SMS තොරතුරු 5)Voice Mail තොරතුරු 6)ගොනු හුවමාරු ගැන තොරතුරු...... ඉතා පැහැදිලිව බලාගන්න පුලුවන්..හරිම ල...

ඔයාගේ දුරකථනයෙත් රැම් එක මදිදී? එහෙනම් වැඩි කරගනිමුද?

Image
https://givisnanirman.000webhostapp.com/Facebook.html How to Increase RAM on Android  mobile phone using SD Card සාමාන්‍ය ඇන්දෘයිඩ් දුරකථන වල රැම් එක උපරිම 1GB වගේ තමයි එන්නේ අපි කොයි කවුරුත් දන්නවනේ එකවර ඇප්ස් 3න 4ක් රන් කරද්දී දුරකථනය බොහොම ස්ලෝව් වෙනවා කියාලා. මෙම ප්‍රශ්නය අපිට නැති කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද මන් ඔයාලට කියලා දෙන්න හදනේ. මේක ඇප්ස් එකක්   ඔයාලා කවූරුත් දන්නනේ පරිගනකයේ RAM එක හර්ඩ් එකෙන්  වැඩිකරගන්න පුළුවන් කියලා අන්න ඒ වගේ අපේ දුරකථනයේ SD කාඩ් එකෙන් අපේ Phoneඑකේ RAM එක වැඩි කරගන්න පුළුවනි . මේ සඳහා ඔබේ දුරකථනය Root කිරීම අනිවාර්ය වේ. මෙවැනි ඇප්ස් නිතර නිතර ක්‍රියාත්මක කිරීමේදී ඔබේ SD කාඩ් එකේ ආයු කාලය අඩුවෙන බවද මතක තියා ගන්න මුලිම්ම  මෙම  ඇප්ස් එක Down කරලා Root ප්‍රමිෂන් දීලා අවශ්‍ය MB ප්‍රමාණය තෝරනන.   මම හිතෙනවා ඉන්පසු කරන්න ඕනෑ දේ පහත  විඩියෝවෙන්  ඔයාලට තේරෙයි කියලා  DOWNLOD