Posts

Showing posts from July, 2017

Play Store එකෙන් සල්ලි දීල ගන්න app නොමිලේ (FREE) ගමුද?

යාලුවන්ට අද මන් ගෙනාවෙ anroid දුරකථනයේ play store එකේ සල්ලි දීල ගන්න ඕන app සල්ලි නොදී ගන්න පුලුවන් පොඩි app එකක්. RELOAD RS.50/= AND GET THIS APP RELOAD TO 0769988485 PLAESE SMS YOUR EMAIL AND PHONE NUMBER

FACEBOOK PHOTO COMMENT 1073 ක්

Image
Facebook වල අපි දාන Comment වලට Photos දාන්න පුළුවන් පහසුකම ගිය වසරේ Facebook විසින් ලබා දුන්නා. ඉන් පසු Facebook Photo Comment ඉතාමත් වේගයෙන් ජනප්‍රිය උනා. කොතරම් ජනප්‍රිය වෙලාද කියනවානම් මේ වෙන විට Sinhala Facebook Photo Comment සිය දහස් ගණනක් නිර්මණය වෙලා තියනවා.  අද අපි ඔබට ලබා දෙන්නේ එවැනි Sinhala  Facebook Photo Comment කිහිපයකි  ( 1073 ප්‍රමානයක් ). 1 Pack :  download   ( photo 400 -  4.8 MB  ) 2  Pack :    download   (  photo 673 -  6.41 MB  )

TEXT TO AUDIO CONVERTER එකක් අපිම හදාගනිමු.

Image
ඔන්න අපි අදත් Aluth Trick එකක් තමා ඔයාලට දෙන්න යන්නෙ.අපි අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද අපි ටයිප් කරන දේ ඕඩියෝ වෙලා ඇහෙන සොෆ්ට්වෙයා එකක් හදාගන්න විදිහ.හරිම පහසුයි.මේකට අපිට අවශ්‍ය වෙන්නෙ Notepad එකයි පොඩි codes ටිකකුයි විතරයි.හරි....අපි වැඩේට බහිමු. 1.මුලින්ම ඔයාගෙ පරිගණකයේ notepad එක open කරගන්න. 2.දැන් මං පහළ දාල තියන කෝඩ්ස් ටික notepad එකට copy කරල paste කරගන්න. Dim msg, sapi msg=InputBox("Enter your text for conversion–givisna.blogspot.com","TechVorm Text-To-Audio Converter") Set sapi=CreateObject("sapi.spvoice") sapi.Speak msg 3.දැන් ඒ කෝඩ්ස් ගහපු  notepad එක කැමති නමක් දාලා .vbs කියලා save කරන්න.(ex:-aluthtricks.vbs) හරි....දැන් අපි සොෆ්ට්වෙයා එක නිර්මාණය කරලා අවසන්.අපි දැන් ඒක run කරලා බලමු. හරි දැන් ඔතන text box එකේ ඔයාලා කැමති දෙයක් ටයිප් කරල ok කරන්න.දැන් ඔයාලා ටයිප් කරපු දේ ඕඩියො වෙලා ඇහෙනවා නේද??? මෙ පොස්ට් එකෙන් මොනවම හරි ඉගෙන ගත්තනම් සයිට් එක ඉදිරියට කරගෙන යැමට මෙ යට ඇඩ් එක Click කරල හෙල්ප් එකක් දෙන්න ස්තුති...

"USB PORT" එක ගැන නොදත් කරුණු

Image
"USB Port" අද වනවිට ඔබ එදිනෙදා ජීවිතයේදී ඔබේ පරිගණකය සමග විවිධ උපකරණ සම්බන්ධ කිරීමට වැඩි වශයෙන්ම යොදාගන්නා සම්බන්ධකය (connector) USB වී හමාරය. බොහෝ විට මේ අතරින් USB flash drive (Pen Drive) උපකරණය විශේෂ තැනක් හිමිකරගනී. මීට අමතරව ඔබේ Smartphone එක, Tablet PC, WebCam, Portable Hard Drive වැනි විව්ධ උපකරණ පරිගණකයත් සමග සම්බන්ධ කරගැනීමට USB port එක ඔබට උපකාරී වේ.  නමුත් 21 වන සියවසේ ජීවත් වන අපට මෙතරම් ම සමීප මෙම USB නම් වූ අද්විතීය තාක්ෂණයට 1990 දශකය තරම් දුරකට දිවෙන අතීතයක් හිමි බව ඔබ දන්නවාද? USB හි ආරම්භය, සංවර්ධනය, ක්‍රියාකාරීත්වය සහ අද වන විට ගොඩනගාගෙන ඇති විශිෂ්ඨ ප්‍රතිරූපය පිළිබඳව මදක් අවධානය යොමු කර බලමු. USB යනු USB යන්නෙන් Universal Serial Bus (සාර්වත්‍ර අනුක්‍රම නියමග) යන්න අර්ථවත් වේ. 1990 දශකය මැද භාගයේදී USB නමින් සම්මතයක් නිපදවීමේ ප්‍රධාන අරමුන වූයේ  එවකට පරිගනක අතර දත්ත සන්නිවේදනයට යොදාගත් විවිධ වූ රැහැන් වර්ග (cables), සම්බන්ධක (connectors) සහ සන්නිවේදන නියමාවලීන් (communication protocols) වෙනුවට එක් සම්මත අතුරුමුහුනතක් (interface...

ජංගම දුරකතන වල රහස් කේත ( mobile phone codes )

Image
අපේ යාලුවො දන්නවනෙ අද කාලෙ Mobile Phone එකක් නැති කෙනෙක් හොයගන්න බෑ කියල.ඉතින් අද අපි කියල දෙනව මේ ෆෝන්ස් වල විවිධ තොරතුරු ලබාගන්න පුලුවන් එක එක secret codes මොනවද කියල.   *#92702689# - දුරකථනය භාවිතා කර ඇති කාලය , නිශ්පාදනය කර ඇති වර්ෂය , දිනය , විකිණූ දිනය වැනි විස්තර ලබාගැනීමට. *#0000# - දුරකථනයේ  මෘදුකාංග සංස්කරන අංකය (software version) , දිනය , දුරකථන මාදිලිය ආදී විස්තර ලබාගැනීමට. *#7780# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ ) *#7370# - මෙහිදී දුරකතනයේ මුලු system memory එකම reset වේ.එනම් user data (SMS,Contacts,Notes & etc. ) සියල්ල මැකී යයි. *#2820# - Bletooth Aevice Address එක ලබාගැනීමට හැක. ____________________________________________________   *#*#7780#*# - දුරකථනයේ settings restore කරගැනීමට ( මෙහිදී user data delete නොවන අතර settings පමණක් reset වේ ) *#*#232331#*#* - Bluetooth පරීක්ෂාව කර හැක. *#*#0*#*#* - දුරකථනයේ LCD එක පරීක්ෂා කර හැක. *#...